Adareta Wasanawa Lyrics
by Ajith Perera
“Adareta vasanava nae mage lowe” (ආදරේට වාසනාව නෑ මගේ ලොවේ), Adareta Wasanawa (ආදරේට වාසනාව) lyrics: a Sinhala heartbreak song sung by Ajith Perera, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. Many know it simply as Adareta vasanava, and in Sinhala it is ආදරේට වාසනාව ගී පද.
| SONG | Adareta Wasanawa |
|---|---|
| SINGER | Ajith Perera |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 12 |
| UPDATED |
Adareta Wasanawa Lyrics Singlish
Adareta vasanava nae mage lowe
Wedanava daesa paeruwaa saerin saere
Susume kandule randaa bandaa
(Adare karanna onado)..//
(Paetuwata deduwata deviyanta kiwaata
Nolabeyi hade adare)..//
Prema sansaaraye maage paetumak thiye
(Kaagavado adare)..//
Adareta vasanava ....
(Ralahama haepunaata sindu gaava mora di
Diyavel noveyi adare)..//
Pinne arunodaye pipunu kusumak vaage
(Ka gaavado adare)..//
Adareta vasanava ....ආදරේට වාසනාව ගී පද
ආදරේට වාසනාව නෑ මගේ ලොවේ
වේදනාව දෑස පෑරුවා සැරින් සැරේ
සුසුමේ කඳුලේ රන්දා බන්දා
(ආදරේ කරන්න ඕනැදෝ)..//
(පැතුවාට දෙඩුවාට දෙවියන්ට කීවාට
නොලැබෙයි හදේ ආදරේ)..//
ප්‍රේම සංසාරයේ මාගෙ පැතුමක් තියේ
(කාගාවදෝ ආදරේ)..//
ආදරේට වාසනාව ....
(රළහාම හැපුනාට සිඳු ගාව මොර දී
දියවැල් නොවෙයි ආදරේ)..//
පින්නෙ අරුණෝදයේ පිපුණු කුසුමක් වගේ
(කා ගාවදෝ ආදරේ)..//
ආදරේට වාසනාව ....Related Songs and Tags
Adareta Wasanawa LyricsAdareta Wasanawa Lyrics Englishආදරේට වාසනාවආදරේට වාසනාව ගීතයේ පද පෙළLyrics With TransliterationAjith Perera SongsAjith Perera LyricsPerera Lyrics