Hinahenna Dun Waram Lyrics
by Ajith Perera
“Hinahenna dun varam oba ayemath aran” (හිනහෙන්න දුන් වරම් ඔබ ආයෙමත් අරන්): Hinahenna Dun Waram (හිනහෙන්න දුන් වරම්) lyrics, a Sinhala heartbreak song sung by Ajith Perera, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is හිනහෙන්න දුන් වරම් ගී පද.
| SONG | Hinahenna Dun Waram |
|---|---|
| SINGER | Ajith Perera |
| CATEGORY | Heart Break |
| VIEWS | 9 |
| UPDATED |
Hinahenna Dun Waram Lyrics Singlish
Hinahenna dun varam oba ayemath aran
Helana me duk susum oba nisai raththaran
Adare namayen kandulu ayi me tharam
Wenwela yannanam lan wune ayi sitin
Hinahenna dun varam oba ayemath aran
Thani wela ma eda winda duk vedana
Duru kaleth oba thama sanasala ma eda
Bandune ayi e wage wenwenna me wage
Hadannata ma nethe kandulu dan na priye
Hinahenna dun varam oba ayemath aran
Vasanthaya nima wela yalith ma thani wuna
Duk sayure kimidila hidinnam oba nisa
Bandune ayi e wage wenwenna me wage
Hadannata ma nethe kandulu dan na priye
Hinahenna dun varam ....හිනහෙන්න දුන් වරම් ගී පද
හිනහෙන්න දුන් වරම් ඔබ ආයෙමත් අරන්
හෙලන මේ දුක් සුසුම් ඔබ නිසයි රත්තරන්
ආදරේ නාමයෙන් කඳුළු ඇයි මේ තරම්
වෙන්වෙලා යන්නනම් ලං වුනේ ඇයි සිතින්
හිනහෙන්න දුන් වරම් ඔබ ආයෙමත් අරන්
තනි වෙලා මා එදා වින්ද දුක් වේදනා
දුරු කළෙත් ඔබ තමා සනසලා මා එදා
බැඳුනෙ ඇයි ඒ වගේ වෙන්වෙන්න මේ වගේ
හඩන්නට මා නෙතේ කඳුළු දැන් නෑ ප්‍රියේ
හිනහෙන්න දුන් වරම් ඔබ ආයෙමත් අරන්
වසන්තය නිම වෙළා යළිත් මා තනි වුණා
දුක් සයුරෙ කිමිදිලා හිදින්නම් ඔබ නිසා
බැඳුනෙ ඇයි හ් වගේ වෙන්වෙන්න මේ වගේ
හඩන්නට මා නෙතේ කඳුළු දැන් නෑ ප්‍රියේ
හිනහෙන්න දුන් වරම් ....Performances of Hinahenna Dun Waram
Cover versions, live performances, and reality-show contestant performances of “Hinahenna Dun Waram” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hinahenna Dun Waram LyricsHinahenna Dun Waram Lyrics Englishහිනහෙන්න දුන් වරම්හිනහෙන්න දුන් වරම් ගීතයේ පද පෙළLyrics With TransliterationAjith Perera SongsAjith Perera LyricsPerera Lyrics

