Parissamata Thiyagaththa Mey Hitha Lyrics
by Ajith Perera
“Parissamata tiya gattu me hita langa indala oba” (පරිස්සමට තියා ගත්තු මේ හිත ලඟ ඉඳලා ඔබ), Parissamata Thiyagaththa Mey Hitha (පරිස්සමට තියාගත්තු මේ හිත ලඟ ඉඳලා ඔබ) lyrics: a Sinhala heartbreak song sung by Ajith Perera, with words by Anjula Priyantha and music by Madhawa Hewawasam, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. Many know it simply as Parissamata tiya, and in Sinhala it is පරිස්සමට තියාගත්තු මේ හිත ලඟ ඉඳලා ඔබ ගී පද.
| SONG | Parissamata Thiyagaththa Mey Hitha |
|---|---|
| SINGER | Ajith Perera |
| LYRICIST | Anjula Priyantha |
| COMPOSER | Madhawa Hewawasam |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 5 |
| UPDATED |
Parissamata Thiyagaththa Mey Hitha Lyrics Singlish
Parissamata tiya gattu me hita langa indala oba
Tiya giyapu duka taniyama ikibida bida heduwa
Rae seeta yaame me hita yata heena genat tiyala oba
Yanna giya eka dawaska me hitatat nokiya //
Nethu themee giya oba mathaketa yana ena hama vaare
Me vishvaye seri saranna obamai mata one
Oba naethida hita vimasai nethu igilena yaame
Sasare pura pathu heenaya ada ma langa naene
Miyadenna hitai oba noena bava lovatat kiyala
Ae unath dukai ehema unoth oba nolabei kiyala
Ikibidina mage heene oba hidivi semada
Hamuvenna itin ida hitavath oba mageya kiyala
Parissamata tiya gattu ....පරිස්සමට තියාගත්තු මේ හිත ලඟ ඉඳලා ඔබ ගී පද
පරිස්සමට තියා ගත්තු මේ හිත ලඟ ඉඳලා ඔබ
තියා ගියපු දුක තනියම ඉකිබිද බිද හැඩුවා
රෑ සීත යාමේ මේ හිත යට හීන ගෙනත් තියලා ඔබ
යන්න ගියා එක දවසක මේ හිතටත් නොකියා //
නෙතු තෙමී ගියා ඔබ මතකෙට යන එන හැම වාරේ
මේ විශ්වයේ සැරි සරන්න ඔබමයි මට ඔිනේ
ඔබ නැතිදා හිත විමසයි නෙතු ඉගිලෙන යාමේ
සසරෙ පුරා පැතූ හීනය අද මා ලඟ නැනේ
මියැදෙන්න හිතයි ඔබ නොඑනා බව ලොවටත් කියලා
ඒ උනත් දුකයි එහෙම උනොත් ඔබ නොලැබෙයි කියලා
ඉකිබිදිනා මගෙ හීනේ ඔබ හිදීවි සැමදා
හමුවෙන්න ඉතින් ඉද හිටවත් ඔබ මගේය කියලා
පරිස්සමට තියා ගත්තු ....Related Songs and Tags
Parissamata Thiyagaththa Mey Hitha LyricsParissamata Thiyagaththa Mey Hitha Lyrics Englishපරිස්සමට තියාගත්තු මේ හිත ලඟ ඉඳලා ඔබපරිස්සමට තියාගත්තු මේ හිත ලඟ ඉඳලා ඔබ ගීතයේ පද පෙළLyrics With TransliterationAjith Perera SongsAjith Perera LyricsPerera LyricsMadhawa Hewawasam ComposerAnjula Priyantha Lyricist