Kath Kawuruwath Langa Nathi Lyrics by Ajith Perera
Kath Kawuruwath Langa Nathi (කාත් කවුරුවත් ළඟ නැති) is a Sinhala song sung by Ajith Perera. This page presents the Kath Kawuruwath Langa Nathi lyrics in Sinhala script (කාත් කවුරුවත් ළඟ නැති ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kath Kawuruwath Langa Nathi |
|---|---|
| SINGER | Ajith Perera |
| VIEWS | 14 |
| UPDATED |
Kath Kawuruwath Langa Nathi Lyrics
Kaath kawuruwath langa nathi paalu sohon pitiyak langa
Maath mage sithath dawaska malagam yaavi
Eth evage dawaska paath vi mage dena langa
Ane vath kiyanata oba langa nositiivi..langa nositiivi
Obata pem banda hadhawatha
Oben ridum lada tharamata
Mese sirawela dena thula gini avilevi
Ane oba avith avilena mage dena diha balamin
Susum podak vath heluwoth pinsidu vevi..pinsidu vevi
Kaath kawuruwath....
Yalith upadina bhawayaka mathuth oba soya ennata
Patha gena ithin ma lowa athahera yaavi
Ane e wage dawaska mese ridawala ma sitha
Thala pela nodamuwothin pinsidu vevi..pinsidu vevi
Kaath kawuruwath....කාත් කවුරුවත් ළඟ නැති ගී පද
කාත් කවුරුවත් ළඟ නැති පාළු සොහොන් පිටියක් ලඟ
මාත් මගෙ සිතත් දවසක මලගම් යාවී
එත් ඒවගේ දවසක පාත් වී මගේ දෙන ළඟ
අනේ වත් කියන්නට ඔබ ළඟ නොසිටීවී..ළඟ නොසිටීවී
ඔබට පෙම් බැන්ද හදවත
ඔබෙන් රිදුම් ලද තරමට
මෙසේ සිරවෙලා දෙන තුල ගිනි ඇවිලේවී
අනේ ඔබ ඇවිත් ඇවිලෙන මගේ දෙන දිහා බලමින්
සුසුම් පොදක් වත් හෙලුවොත් පින්සිදු වේවී..පින්සිදු වේවී
කාත් කවුරුවත්....
යලිත් උපදිනා භවයක මතුත් ඔබ සොයා එන්නට
පතා ගෙන ඉතින් මා ලොව අතහැර යාවී
අනේ ඒ වගේ දවසක මෙසේ රිදවලා මා සිත
තලා පෙලා නොදැමුවොතින් පින්සිදු වේවි..පින්සිදු වේවි
කාත් කවුරුවත්....Related Songs and Tags
Kath Kawuruwath Langa Nathi LyricsKath Kawuruwath Langa Nathi Lyrics Englishකාත් කවුරුවත් ළඟ නැතිකාත් කවුරුවත් ළඟ නැති ගීතයේ පද පෙළLyrics With TransliterationAjith Perera SongsAjith Perera LyricsPerera Lyrics