Thawath Adare Lyrics by Ajith Perera
Thawath Adare (තවත් ආදරේ) is a Sinhala song sung by Ajith Perera. The lyrics were written by Shehan Galahitiyawa, and the music is composed by Priyantha Navalage. This page presents the Thawath Adare lyrics in Sinhala script (තවත් ආදරේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Thawath Adare |
|---|---|
| SINGER | Ajith Perera |
| LYRICIST | Shehan Galahitiyawa |
| COMPOSER | Priyantha Navalage |
| VIEWS | 5 |
| UPDATED |
Thawath Adare Lyrics
tavat aadare vediveyi durata giyama
sihiwenawa turule gewu saedewa
maevi penenawa mathakaya maedin hinawa
(age daenune oben midi durata giyama)...//
tavat aadare vedi weyi durata giyama
sihiwenawa turule gewu saedewa
(sith riduna api haduwa langa siti daaka
taraha una yaalu una mathakada thaama)...//
age daenenne saththai langa naetidaata
(susumakvath ey tiyanne baeri sitha gaawa)...//
tavat aadare vediveyi durata giyama
sihiwenawa turule gewu saedewa
(oba maevuna oba penuna sihinen raeka
amathak nae oba gena mata sihiweiyi thaama)...//
oyata man mathak wenawado haemadaama
(dura sitiyath venas wune nae mama thaama)...//
tavat aadare....තවත් ආදරේ ගී පද
තවත් ආදරේ වැඩිවෙයි දුරට ගියාම
සිහිවෙනවා තුරුලේ ගෙවූ සැදෑව
මැවී පෙනෙනවා මතකය මැදින් හිනාව
(අගේ දැනුනෙ ඔබෙන් මිදී දුරට ගියාම)...//
තවත් ආදරේ වැඩි වෙයි දුරට ගියාම
සිහිවෙනවා තුරුලේ ගෙවූ සැදෑව
(සිත් රිදුනා අපි හැඩුවා ළඟ සිටි දාක
තරහ උනා යාළු උනා මතකද තාම)...//
අගේ දැනෙන්නේ සත්තයි ළඟ නැතිදාට
(සුසුමක්වත් ඇයි තියන්න බැරි සිත ගාව)...//
තවත් ආදරේ වැඩිවෙයි දුරට ගියාම
සිහිවෙනවා තුරුලේ ගෙවූ සැදෑව
(ඔබ මැවුනා ඔබ පෙනුනා සිහිනෙන් රෑක
අමතක නෑ ඔබ ගැන මට සිහිවෙයි තාම)...//
ඔයාට මං මතක් වෙනවදෝ හැමදාම
(දුර සිටියත් වෙනස් වුනේ නෑ මම තාම)...//
තවත් ආදරේ....Performances of Thawath Adare
Cover versions, live performances, and reality-show contestant performances of “Thawath Adare” on YouTube.
Live Performances · 3
Cover Versions · 12
▶CoverThawath Adare - Ajith Perera From www.Music.lkMusic.lk
▶CoverThawath adare wediweiPeiris Niranga
▶CoverThawath adare Karoke / තවත් ආදරේ / Ajith PereraTshan Entertainment Karaoke / Backing Track
▶CoverTHAWATH ADARE WADIWEI DURATA GIYAMA....FEEL WITH MUSIC
▶CoverThawath adare | Ajith perera | Sunshine | තවත් ආදරේ | අජිත් පෙරේරා | සන්ෂයින්supun perera
▶CoverThawath adare wadiwei/තවත් ආදරේ වැඩිවෙයි දුරක ගියාම/Ajith PereraTime for Music
▶CoverThawath Adare Ajith Perera Orianymusc
▶CoverThawath Adare wadiweyi duratagiyama..| තවත් ආදරේ වැඩි වෙයි දුරට ගියාම..|Ajith perera | karokeAJ Style karaoke
▶CoverThawath Adare Wadiwei - Ajith Perera Feedback Music BandLive Band Srilanka
▶CoverThawath Adare - Ajith Perera by duresh dilanduresh4u
▶Coverthawath adare wediwei new song / ajith perera/ තවත් ආදරේ වැඩිවෙයිDilshan Music
▶CoverThawath Adare Ajith Perera you tube by samith988samith988
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Thawath Adare LyricsThawath Adare Lyrics Englishතවත් ආදරේතවත් ආදරේ ගීතයේ පද පෙළLyrics With TransliterationAjith Perera SongsAjith Perera LyricsPerera LyricsPriyantha Navalage ComposerShehan Galahitiyawa Lyricist


