Oya Dethol Matha (Prathama Haduwa) Lyrics by Ajith Perera
Oya Dethol Matha (Prathama Haduwa) (ඔය දෙතොල් මත (ප්‍රථම හාදුව)) is a Sinhala song sung by Ajith Perera. This page presents the Oya Dethol Matha (Prathama Haduwa) lyrics in Sinhala script (ඔය දෙතොල් මත (ප්‍රථම හාදුව) ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Oya Dethol Matha (Prathama Haduwa) |
|---|---|
| SINGER | Ajith Perera |
| VIEWS | 36 |
| UPDATED |
Oya Dethol Matha (Prathama Haduwa) Lyrics
Oya dethol matha thaba dennada prathama haduwa
Prathama haduwa prathama haduwa
Kiyanu daetha matha divraa adarei mata
Adarei mata adarei mata......
Obe ruu latha aendemi hade pem rataa
Geeyakin mese pawasami adarei mama
Adarei mama adarei mama......
Pipennata ithaa lanwunu malak se dakina pinbara
Obe muwa mandala mata sipa ganna sith wuna
Wasanthaye sithu paethman wasan kala nohaki tharamata
Mage sitha paethum mal ronin bara welaa
Ronin bara welaa ronin bara welaa......
Oya dethol matha.......
Priyadara obe vadanin mage sitha pahan wu bawa
Adaren kiyanam hadawata lan welaa
Ithin raththaran me tika kiyanne kelasa oba hata
Mage sitha matama keekaru nowe saengwelaa
Nowe saengwelaa nowe saengwelaa.......
Oya dethol matha.......ඔය දෙතොල් මත (ප්‍රථම හාදුව) ගී පද
ඔය දෙතොල් මත තබා දෙන්නද ප්‍රථම හාදුව
ප්‍රථම හාදුව ප්‍රථම හාදුව
කියනු දෑත මත දිව්රා ආදරෙයි මට
ආදරෙයි මට ආදරෙයි මට......
ඔබේ රූ ලතා ඇන්දෙමි හදේ පෙම් රටා
ගීයකින් මෙසේ පවසමි ආදරෙයි මම
ආදරෙයි මම ආදරෙයි මම......
පිපෙන්නට ඉතා ළංවුණු මලක් සේ දකින පින්බර
ඔබේ මුව මඬල මට සිප ගන්න සිත් වුණා
වසන්තයේ සිතු පැත්මන් වසන් කළ නොහැකි තරමට
මගේ සිත පැතුම් මල් රොනින් බර වෙලා
රොනින් බර වෙලා රොනින් බර වෙලා......
ඔය දෙතොල් මත.......
ප්‍රියාදර ඔබේ වදනින් මගේ සිත පහන් වූ බව
ආදරෙන් කියන්නම් හදවතට ළං වෙලා
ඉතින් රත්තරන් මේ ටික කියන්නේ කෙලෙස ඔබ හට
මගේ සිත මටම කීකරු නොවී සැඟවෙලා
නොවී සැඟවෙලා නොවී සැඟවෙලා.......
ඔය දෙතොල් මත.......
Related Songs and Tags
Oya Dethol Matha (Prathama Haduwa) LyricsOya Dethol Matha (Prathama Haduwa) Lyrics Englishඔය දෙතොල් මත (ප්‍රථම හාදුව)ඔය දෙතොල් මත (ප්‍රථම හාදුව) ගීතයේ පද පෙළLyrics With TransliterationAjith Perera SongsAjith Perera LyricsPerera Lyrics