Meedumak Wela Ethenna Ma Wate Lyrics
by Ajith Perera
“Meedumak welaa ethenna maa wate” (මීදුමක් වෙලා එතෙන්න මා වටේ), Meedumak Wela Ethenna Ma Wate (මීදුමක් වෙලා එතෙන්න මා වටේ) lyrics: a Sinhala love song sung by Ajith Perera, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මීදුමක් වෙලා එතෙන්න මා වටේ ගී පද, and many know it simply as Meedumak welaa.
| SONG | Meedumak Wela Ethenna Ma Wate |
|---|---|
| SINGER | Ajith Perera |
| CATEGORY | Love Songs |
| VIEWS | 149 |
| UPDATED |
Meedumak Wela Ethenna Ma Wate Lyrics Singlish
Meedumak welaa ethenna maa wate
Seethaleta nindanedha raathiye
Maa gamen awith hididdi me nawaathanee
Aadare obe peratath wadaa daenee
Meedumak welaa ethenna maa wate
Seethaleta nindanedha raathiye
Seetha meedume aetha kanda paamule
Pemwathunge paalu paare paanagaa giye
Sihivedha mathake ape
Mata waage obetath lade
Meedumak welaa ....
Daetha gena obe aayemath ape lowe
Lanwa inna waasana labewi jeewithe
Pana waage mage aadare
Surakinnema nam lade
Meedumak welaa ....මීදුමක් වෙලා එතෙන්න මා වටේ ගී පද
මීදුමක් වෙලා එතෙන්න මා වටේ
සීතලේට නින්දනේද රාතියේ
මා ගමෙන් ඇවිත් හිදිද්දි මේ නවාතැනේ
ආදරේ ඔබේ පෙරටත් වඩා දැනේ
මීදුමක් වෙලා එතෙන්න මා වටේ
සීතලේට නින්දනේද රාතියේ
සීත මීදුමේ ඈත කන්ඳ පාමුලේ
පෙම්වතුන්ගේ පාලු පාරෙ පානගා ගියේ
සිහිවෙද මතකේ අපේ
මට වාගේ ඔබටත් ලදේ
මීදුමක් වෙලා ....
දෑත ගෙන ඔබේ ආයෙමත් අපේ ලොවේ
ලන්ව ඉන්න වාසනා ලැබේවි ජීවිතේ
පන වාගේ මගෙ ආදරේ
සුරකින්නෙ මා නම් ලදේ
මීදුමක් වෙලා ....Performances of Meedumak Wela Ethenna Ma Wate
Cover versions, live performances, and reality-show contestant performances of “Meedumak Wela Ethenna Ma Wate” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverMeedumak Wela Ethenna Ma Wate | Prince Udaya Priyantha | meedumak wela original songSANDISA _Production
▶Coverමීදුමක් වෙලා එතෙන්න මා වටේ - Galaxies නායක අජිත් පෙරේරා - Variations සමගින්Variations-Music-Band
▶Coverඉස්සර Hiru Fm Shree Fmවල නිතරම ඇහුණු සිංදුවක් Meedumak Wela Ethenna Ma wate|මීදුමක්වෙලා AjithPereraMusic Tube 🎶 🎼
▶CoverMeedumak Wela Ethenna Ma Wate - මීදුමක් වෙලා එතෙන්න මා වටේ - Prince - Rock Sani VersionRock Sani
▶Coverමීදුමක් වෙලා එතෙන්න මා වටේ (prince udaya priyantha)NG TV
▶CoverMeedumak Wela (මීදුමක් වෙලා) |DJ REMIX Female Cover | Ajith Perera | Sinhala Love SongLAKBeatsz
▶CoverMeedumak Wela Ethenna Ma Wate - මීදුමක් වෙලා එතෙන්න මා වටේ - Prince - Rock Sani VersionRock Sani
▶Covermeedumak wela ethenna ma wate /මීදුමක් වෙලා එතෙන්න මා වටේ/prince udayapriyantha song/Gama (ගාමා) Ampara
▶Coverමීදුමක් වෙලා එතෙන්න මා වටේ - meedumak welawela etenna- karoke songDesman liyanage
▶Coverමීදුමක් වෙලා එතෙන්න මා.. වටේ (ලස්සන සිංදුවක්)midumak wela etenna ma wateDream boy music
▶Coverමීදුමක් වෙලා එතෙන්න මා වටේ midhumen wesi kandhu yaya salitha viChinthaka NTV
▶Coverමීදුමක් වෙලා එතෙන්න මා වටේ -medumak wela ethenna ma wate- (prins udaya piyantha song)SL Chami bro
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Meedumak Wela Ethenna Ma Wate LyricsMeedumak Wela Ethenna Ma Wate Lyrics Englishමීදුමක් වෙලා එතෙන්න මා වටේමීදුමක් වෙලා එතෙන්න මා වටේ ගීතයේ පද පෙළLyrics With TransliterationAjith Perera SongsAjith Perera LyricsPerera Lyrics
