Duka Athath Maha Merak Lyrics
by Ajith Perera
“Duka athath maha merak” (දුක ඇතත් මහ මෙරක්): Duka Athath Maha Merak (දුක ඇතත් මහ මෙරක්) lyrics, a Sinhala love song sung by Ajith Perera, with words by Madusha Thushani, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is දුක ඇතත් මහ මෙරක් ගී පද.
| SONG | Duka Athath Maha Merak |
|---|---|
| SINGER | Ajith Perera |
| LYRICIST | Madusha Thushani |
| COMPOSER | Ajith Perera |
| CATEGORY | Love Songs |
| VIEWS | 6 |
| UPDATED |
Duka Athath Maha Merak Lyrics Singlish
Duka athath maha merak
Nopenwaa sinaasee
Numbe sitha hadami mama
Numben aath vee
Mage hitha kiyawanna
Numbata puluwan wuna nam
Maa damaa noyawi
Hitha langin hidiiwee
Duka athath ....
Mage kandulu walata hethu
Numba ahewwaa nam
Kadulu nam nodewee
Nethu langin idiiwee
Duka athath ....දුක ඇතත් මහ මෙරක් ගී පද
දුක ඇතත් මහ මෙරක්
නොපෙන්වා සිනාසී
නුඹේ සිත හදමි මම
නුඹෙන් ඈත් වී //
මගේ හිත කියවන්න
නුඹට පුලුවන් වුණා නම් //
මා දමා නොයාවී
හිත ළඟින් හිඳීවී //
දුක ඇතත් ....
මගේ කඳුළු වලට හේතු
නුඹ ඇහෙව්වා නම්
කදුළු නම් නොදේවී
නෙතු ලගින් ඉදීවී //
දුක ඇතත් ....Related Songs and Tags
Duka Athath Maha Merak LyricsDuka Athath Maha Merak Lyrics Englishදුක ඇතත් මහ මෙරක්දුක ඇතත් මහ මෙරක් ගීතයේ පද පෙළLyrics With TransliterationAjith Perera SongsAjith Perera LyricsPerera LyricsAjith Perera ComposerMadusha Thushani Lyricist