Wetena Kadulu Pisalannata Hisa Athaga Sanasannata Lyrics
by Ajith Perera
“Weten kadulu .... pisalannata” (වැටෙන කදුළු .... පිසලන්නට): Wetena Kadulu Pisalannata Hisa Athaga Sanasannata (වැටෙන කදුළු පිසලන්නට) lyrics, a Sinhala heartbreak song sung by Ajith Perera, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is වැටෙන කදුළු පිසලන්නට ගී පද, and many know it simply as Weten kadulu.
| SONG | Wetena Kadulu Pisalannata Hisa Athaga Sanasannata |
|---|---|
| SINGER | Ajith Perera |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 20 |
| UPDATED |
Wetena Kadulu Pisalannata Hisa Athaga Sanasannata Lyrics Singlish
Weten kadulu .... pisalannata ....
Hisa athaga .... sanasannata ....
Unnu ekama lengathu hitha ....
Yanna gihilla .... duka thiyana //
Min mathuvata oba enna
Bidunu hitha .... yali hadanna
Saththakatama thibunu hitha
Yanna gihilla .... yali noenna
Weten kadulu .... //
Oba senasu hitha paeri
Hada weteyi .... numba hindha
Paerunu hitha yali hadanna
Enna yalith .... ma soyaana
Weten kadulu .... //වැටෙන කදුළු පිසලන්නට ගී පද
වැටෙන කදුළු .... පිසලන්නට ....
හිස අතගා .... සනසන්නට ....
උන්නු එකම ලෙන්ගතු හිත ....
යන්න ගිහින් .... දුක තියාන //
මින් මතුවට ඔබ එන්නෑ
බිදුනු හිත .... යලි හදන්න
සත්තකටම තිබුනු හිත
යන්න ගිහින් .... යලි නොඑන්න
වැටෙන කදුළු .... //
ඔබ සැනසූ හිත පෑරි
හඩා වැටෙයි .... නුඹ හින්දා
පෑරුනු හිත යලි හදන්න
එන්න යලිත් .... මා සොයාන
වැටෙන කදුළු .... //Related Songs and Tags
Wetena Kadulu Pisalannata Hisa Athaga Sanasannata LyricsWetena Kadulu Pisalannata Hisa Athaga Sanasannata Lyrics Englishවැටෙන කදුළු පිසලන්නටවැටෙන කදුළු පිසලන්නට ගීතයේ පද පෙළLyrics With TransliterationAjith Perera SongsAjith Perera LyricsPerera Lyrics