Sanda Bonda Wee Yana Witadi Lyrics
by Ajith Perera
“Sanda bodavi yana vitadi haduwa akase” (සඳ බොදවී යන විටදී හැඩුවා ආකාසේ): Sanda Bonda Wee Yana Witadi (සඳ බොදවී යන විටදී හැඩුවා ආකාසේ) lyrics, a Sinhala love song sung by Ajith Perera, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. Many know it simply as Sanda bodavi, and in Sinhala it is සඳ බොදවී යන විටදී හැඩුවා ආකාසේ ගී පද.
| SONG | Sanda Bonda Wee Yana Witadi |
|---|---|
| SINGER | Ajith Perera |
| CATEGORY | Love Songs, Sad Songs |
| VIEWS | 14 |
| UPDATED |
Sanda Bonda Wee Yana Witadi Lyrics Singlish
Sanda bodavi yana vitadi haduwa akase
Oba sihivi kandulu radi thibuna mage daase
Pasu thevena sitha mage vavannada kalese //
Aathmayanen aathmaye
Obe lagin radenemi
Rakimi adaren mage pana vage
Pathuman pathannemi //
Sanda bodavi ....
Saagare tharam kiyu vishala vu adare
Bindune ma obe
Sithe hagum gena lade
Haduna nogath nisa //
Sanda bodavi .... //සඳ බොදවී යන විටදී හැඩුවා ආකාසේ ගී පද
සඳ බොදවී යන විටදී හැඩුවා ආකාසේ
ඔබ සිහිවී කඳුලු රැදී තිබුනා මගෙ දෑසේ
පසු තැවෙනා සිත මාගේ වාවන්නද කලෙසේ //
ආත්මයෙන් ආත්මයේ
ඔබේ ළගින් රැදෙන්නෙමි
රකිමි ආදරෙන් මාගේ පණ වගේ
පැතුමන් පතන්නෙමි //
සඳ බොදවී ....
සාගරේ තරම් කියූ විශාල වූ ආදරේ
බිඳුනේ මා ඔබේ
සිතේ හැගුම් ගැන ළදේ
හදුනා නොගත් නිසා //
සඳ බොදවී .... //Related Songs and Tags
Sanda Bonda Wee Yana Witadi LyricsSanda Bonda Wee Yana Witadi Lyrics Englishසඳ බොදවී යන විටදී හැඩුවා ආකාසේසඳ බොදවී යන විටදී හැඩුවා ආකාසේ ගීතයේ පද පෙළLyrics With TransliterationAjith Perera SongsAjith Perera LyricsPerera Lyrics