Tharaha Wela Oyath Ekka Lyrics
by Ajith Perera
“Taraha wela oyath ekka man kohomada inne” (තරහ වෙලා ඔයත් එක්ක මං කොහොමද ඉන්නේ), Tharaha Wela Oyath Ekka (තරහ වෙලා ඔයත් එකක්) lyrics: a Sinhala love song sung by Ajith Perera, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Taraha wela, and in Sinhala it is තරහ වෙලා ඔයත් එකක් ගී පද.
| SONG | Tharaha Wela Oyath Ekka |
|---|---|
| SINGER | Ajith Perera |
| CATEGORY | Love Songs |
| VIEWS | 24 |
| UPDATED |
Tharaha Wela Oyath Ekka Lyrics Singlish
Taraha wela oyath ekka man kohomada inne
Hema thissema hitha hadanna oyayi langin inne
Mihiri thepul noasena wita matamai duka hitenne
E hindai hitha athaga thurulata gena sibinne //
Duka kiyanne iki gasamin mage asuth themenne
Senehasa mage aduwak na oba genemai sithenne
Ridewwata oya hadawatha mamath hitin hadanne
Oya wage kawuruth na duka sepa langa inne //
Palu danena hema mohothema sitha obamai pathenne
Obata wada mata wadiyen ai me duka danenne
Obe unusuma adath eda wagei danenne
Oya wage kawuruth na duka sepa langa inne //
Taraha wela oyath ekak ....තරහ වෙලා ඔයත් එකක් ගී පද
තරහ වෙලා ඔයත් එක්ක මං කොහොමද ඉන්නේ
හැම තිස්සෙම හිත හදන්න ඔයයි ලඟින් ඉන්නෙ
මිහිරි තෙපුල් නොඇසෙන විට මටමයි දුක හිතෙන්නෙ
ඒ හින්දයි හිත අතගා තුරුලට ගෙන සිඹින්නෙ //
දුක කියන්නෙ ඉකි ගසමින් මගේ ඇසුත් තෙමෙන්නේ
සෙනෙහස මගෙ අඩුවක් නැ ඔබ ගැනමයි සිතන්නේ
රිදෙව්වාට ඔය හදවත මමත් හිතින් හඩන්නේ
ඔයා වගේ කවුරුත් නෑ දුක සැප ලඟ ඉන්නේ //
පාළු දැනෙන හැම මොහොතෙම සිත ඔබමයි පතන්නේ
ඔබට වඩා මට වැඩියෙන් ඇයි මේ දුක දැනෙන්නේ
ඔබෙ උණුසුම අදටත් එදා වගෙයි දැනෙන්නේ
ඔයා වගේ කවුරුත් නෑ දුක සැප ලඟ ඉන්නේ //
තරහ වෙලා ඔයත් එකක් ....Performances of Tharaha Wela Oyath Ekka
Cover versions, live performances, and reality-show contestant performances of “Tharaha Wela Oyath Ekka” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Tharaha Wela Oyath Ekka LyricsTharaha Wela Oyath Ekka Lyrics Englishතරහ වෙලා ඔයත් එකක්තරහ වෙලා ඔයත් එකක් ගීතයේ පද පෙළLyrics With TransliterationAjith Perera SongsAjith Perera LyricsPerera Lyrics
