Mama Ahasak Wennam Oba Mage Sanda Wenna Lyrics
by Ajith Perera
“Mama ahasak wennam oba mage sanda wenna” (මම අහසක් වෙන්නම් ඔබ මගේ සඳ වෙන්න): Mama Ahasak Wennam Oba Mage Sanda Wenna (මම අහසක් වෙන්නම් ඔබ මගේ සඳ වෙන්න) lyrics, a Sinhala love song sung by Ajith Perera, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මම අහසක් වෙන්නම් ඔබ මගේ සඳ වෙන්න ගී පද.
| SONG | Mama Ahasak Wennam Oba Mage Sanda Wenna |
|---|---|
| SINGER | Ajith Perera |
| CATEGORY | Love Songs |
| VIEWS | 19 |
| UPDATED |
Mama Ahasak Wennam Oba Mage Sanda Wenna Lyrics Singlish
Mama ahasak wennam oba mage sanda wenna
Mama natuwak wennam oba mage mala wenna
Mama sayurak wennam oba kinduriya wenna
Mama pana hari dennnam oba mage sanda wenna
Mama ahasak wennam oba mage sanda wenna
Sayure jala kanda tharamata senehasa dennnam
Gagane tharu kata gananata senehasa dennnam
Polave vali kata gananata adare wennam
Atinath gath pasuwath ma me lesatama innnam
Mama ahasak wennam oba mage sanda wenna
Mata men vena hitakata oya adare aethnam
E adare mage pemata vadiya daenenava nam
Ohuge langa matath vada oyata senehasa aethnam
Oyata hodak wenna hitha man thaniwama innnam
Mama ahasak wennam ....මම අහසක් වෙන්නම් ඔබ මගේ සඳ වෙන්න ගී පද
මම අහසක් වෙන්නම් ඔබ මගේ සඳ වෙන්න
මම නටුවක් වෙන්නම් ඔබ මගේ මල වෙන්න
මම සයුරක් වෙන්නම් ඔබ කිඳුරිය වෙන්න
මම පණ හරි දෙන්නම් ඔබ මගේ සඳ වෙන්න
මම අහසක් වෙන්නම් ඔබ මගේ සඳ වෙන්න
සයුරේ ජල කඳ තරමට සෙනෙහස දෙන්නම්
ගඟනේ තරු කැට ගණනට සෙනෙහස දෙන්නම්
පොළවේ වැලි කැට ගණනට ආදරේ වෙන්නම්
අතිනත් ගත් පසුවත් මා මේ ලෙසටම ඉන්නම්
මම අහසක් වෙන්නම් ඔබ මගේ සඳ වෙන්න
මට මෙන් වෙන හිතකට ඔයා ආදරේ ඇත්නම්
ඒ ආදරේ මගේ පෙමට වැඩිය දැනෙනවා නම්
ඔහුගේ ලඟ මටත් වඩා ඔයාට සෙනෙහස ඇත්නම්
ඔයාට හොදක් වෙන්න හිතා මං තනිවම ඉන්නම්
මම අහසක් වෙන්නම් ....Related Songs and Tags
Mama Ahasak Wennam Oba Mage Sanda Wenna LyricsMama Ahasak Wennam Oba Mage Sanda Wenna Lyrics Englishමම අහසක් වෙන්නම් ඔබ මගේ සඳ වෙන්නමම අහසක් වෙන්නම් ඔබ මගේ සඳ වෙන්න ගීතයේ පද පෙළLyrics With TransliterationAjith Perera SongsAjith Perera LyricsPerera Lyrics