Sanda Bondawee Lyrics
by Ajith Perera
“Sanda bondavi yana vitadi handuwa akase” (සඳ බොඳවී යන විටදී හැඬුවා ආකාසේ): Sanda Bondawee (සඳ බොඳවී) lyrics, a Sinhala love song sung by Ajith Perera, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. Many know it simply as Sanda bondavi, and in Sinhala it is සඳ බොඳවී ගී පද.
| SONG | Sanda Bondawee |
|---|---|
| SINGER | Ajith Perera |
| CATEGORY | Love Songs, Sad Songs |
| VIEWS | 4 |
| UPDATED |
Sanda Bondawee Lyrics Singlish
Sanda bondavi yana vitadi handuwa akase
Oba sihi vi kandulu randi thibuna mage dese
Pasu thevena sita mage vavannada kelese
(Atmayanen atmaye
Obe langin randenemi
Rakimi adaren mage pan vage
Pathuman pathannemi...//)
Sanda bondavi yana vitadi....
(Sagare taram kiyu vishala vu adare
Bindune ma obe site hangum gena
Lande handuna nogath nisa...//)
Sanda bondavi yana vitadi....//සඳ බොඳවී ගී පද
සඳ බොඳවී යන විටදී හැඬුවා ආකාසේ
ඔබ සිහි වී කඳුලු රැඳී තිබුණා මගෙ දෑසේ
පසු තැවෙනා සිත මාගේ වාවන්නද කෙලෙසේ
(ආත්මයෙන් ආත්මයේ
ඔබේ ලඟින් රැඳෙන්නෙමි
රකිමි ආදරෙන් මාගෙ පණ වගේ
පැතුමන් පතන්නෙමි...//)
සඳ බොඳවී යන විටදී....
(සාගරේ තරම් කියූ විශාල වු ආදරේ
බිඳුනේ මා ඔබේ සිතේ හැඟුම් ගැන
ලඳේ හඳුනා නොගත් නිසා...//)
සඳ බොඳවී යන විටදී....//Performances of Sanda Bondawee
Cover versions, live performances, and reality-show contestant performances of “Sanda Bondawee” on YouTube.
Live Performances · 1
Cover Versions · 5
▶CoverSanda Bonda Wee | සඳ බොඳවී | Ajith Perera |sinhalasongsMusic.1
▶CoverSada bodawi | Ajith perera | Sunshine | සඳ බොඳවී | අජිත් පෙරේරා | සන්ෂයින්supun perera
▶CoverSanda Bonda Wee (සඳ බොඳවී) - Ajith PereraSirasa FM
▶Coverසඳ බොඳවී යන විටදී//SANDA BONDAWEE//අජිත් පෙරේරා//AJITH PERERA//GALAXIES//Manoj Alexander
▶Coverසද බොද වී යන විට දීK.K With Bloodline
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sanda Bondawee LyricsSanda Bondawee Lyrics Englishසඳ බොඳවීසඳ බොඳවී ගීතයේ පද පෙළLyrics With TransliterationAjith Perera SongsAjith Perera LyricsPerera Lyrics
