Ada Wei Iru Dina Lyrics by Anil Barathi
Ada Wei Iru Dina (අද වෙයි ඉරු දින) is a Sinhala song sung by Anil Barathi. This page presents the Ada Wei Iru Dina lyrics in Sinhala script (අද වෙයි ඉරු දින ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ada Wei Iru Dina |
|---|---|
| SINGER | Anil Barathi |
| VIEWS | 9 |
| UPDATED |
Ada Wei Iru Dina Lyrics
ada veyi iru dina, oba hamuwevida
oba ha bandi hada, ada nothewevida
mage hada vila meda, salena olu konda
ada supipevida, mage sitha thutu wevida
sathiye dina hatha, gena gena mage sitha
irida dina matha, mage pathum rendi atha
sada payana thuru kumudu pipena thuru
mama imi nirathuru, ena irida wana thuru
ada veyi iru dina.../
obe siyumali vatha, panaganwayi sitha
petali hadhawatha, semada pawathinu atha
irida dinakata, athi mage sahathika
mena bara kirumata, haki wevida kenekuta
ada veyi iru dina.../අද වෙයි ඉරු දින ගී පද
අද වෙයි ඉරු දින, ඔබ හමුවෙවිද
ඔබ හා බැඳි හද, අද නොතැවේවිද
මගෙ හද විල මැද, සැලෙන ඕලු කොඳ
අද සුපිපේවිද, මගෙ සිත තුටු වේවිද
සතියෙ දින හත, ගැන ගැන මගෙ සිත
ඉරිදා දින මත, මගෙ පැතුම් රැඳී ඇත
සද පායන තුරු කුමුදු පිපෙන තුරු
මම ඉමි නිරතුරු, එන ඉරිදා වන තුරු
අද වෙයි ඉරු දින.../
ඔබෙ සියුමැලි වත, පණගන්වයි සිත
පැටලී හදවත, සැමදා පවතිනු ඇත
ඉරිදා දිනකට, ඇති මගේ සහතික
මැන බර කිරුමට, හැකි වෙවිද කෙනෙකුට
අද වෙයි ඉරු දින.../
Performances of Ada Wei Iru Dina
Cover versions, live performances, and reality-show contestant performances of “Ada Wei Iru Dina” on YouTube.
Cover Versions · 12
▶CoverAda Wei Iru Dina - Anil Bharathi (අද වෙයි ඉරු දින - අනිල් භාරතී)Kirula Radio
▶Coverඅද වෙයි ඉරුදින | Originally Sung by Late & Great Mr.Anil Bhareti | Re-Generation Dance SessionsRe-GenerationSL
▶Coverඅද වෙයි ඉරු දින, Ada wei iru Dina ( Cover )My Toon songs
▶CoverAda Wei Iru Dina | Anil Bharathi | Old Music Track | අද වෙයි ඉරු දින|අනිල් භාරතීMusic Srilanka
▶CoverAda Wei Iru Dina -(අද වෙයි ඉරු දින ) -NUWARA THARU -RAMYASIRI DOLAPIHILLAනුවර තරු
▶CoverAda Wei Iru Dina (අද වෙයි ඉරු දින)Music C Sri Lanka
▶Coverඅද වෙයි ඉරු දින |Ada Wei Iru Dina | Keyboard Cover | අනිල් භාරතී |Thilakshi RanathungaThilakshi ranathunga 💫
▶Coverඅද වෙයි ඉරු දින, ඔබ හමුවේවිද /Ada Wei Iru Dinasarigama
▶CoverAda wei iru dina- අද වෙයි ඉරු දින .(A song by Anil Bharathi )Jaya Bambaradeniya
▶Coverඅද වෙයි ඉරු දින - අනිල් භාරතීSukumal Harischandra
▶Coverඅද වෙයි ඉරුදින - wei iru dinaSinhala Karoke
▶CoverAda Wei Iru Dina / අද වෙයි ඉරු දිනSathsara Music
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ada Wei Iru Dina LyricsAda Wei Iru Dina Lyrics Englishඅද වෙයි ඉරු දිනඅද වෙයි ඉරු දින ගීතයේ පද පෙළLyrics With TransliterationAnil Barathi SongsAnil Barathi LyricsBarathi Lyrics