Tikirimalee pasal yana Lyrics in Sinhala (ටිකිරිමලී පාසැල් යන ගී පද) and English by Anil Barathi. This page includes the Sinhala lyrics and English transliteration. Tikirimalee pasal yana is a Sinhala song performed by Anil Barathi. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Tikirimalee pasal yana |
|---|---|
| SINGER | Anil Barathi |
| VIEWS | 7 |
| UPDATED |
Tikiri malee paasal yana podi adi paare
Depasa dige sudu mal pipuna
Oba labana keneku pinak kala bava there
Mage hadavata oba vetha banduna //
Niyara dige embula regen kumuburata enava
Obe pinata karal pehenava
Embula bedana kalada ma desa horen balanava
Mage hitata rahas kiyanava
Tikiri malee paasal yana podi adi paare
Depasa dige sudu mal pipuna
Oba labana keneku pinak kala bava there
Mage hadavata oba vetha banduna
Hene pale pal rakiddi oba sihi venava
Paalu taniya nathi vi yanava
Mata lebeda vena gamakata yada sithenava
Hithe dukata kavi kiyavenava
Tikiri malee paasal yana podi adi paare
Depasa dige sudu mal pipuna
Oba labana keneku pinak kala bava there
Mage hadavata oba vetha banduna // ටිකිරිමලී පාසැල් යන පොඩි අඩි පාරේ
දෙපස දිගේ සුදු මල් පිපුණා
ඔබ ලබනා කෙනෙකු පිනක් කල බව තේරේ
මගේ හදවත ඔබ වෙත බැඳුණා //
නියර දිගේ ඇඹුල රැගෙන කුඹුරට එනවා
ඔබේ පිනට කරල් පැහෙනවා
ඇඹුල බෙදන කලද ම දෙස හොරෙන් බලනවා
මගේ හිතට රහස් කියනවා
ටිකිරිමලී පාසැල් යන පොඩි අඩි පාරේ
දෙපස දිගේ සුදු මල් පිපුණා
ඔබ ලබනා කෙනෙකු පිනක් කල බව තේරේ
මගේ හදවත ඔබ වෙත බැඳුණා
හේනේ පැලේ පැල් රකිද්දි ඔබ සිහිවෙනවා
පාළු තනිය නැති වී යනවා
මට ලැබේද වෙන ගමකට යාද සිතෙනවා
හිතේ දුකට කවි කියවෙනවා
ටිකිරිමලී පාසැල් යන පොඩි අඩි පාරේ
දෙපස දිගේ සුදු මල් පිපුණා
ඔබ ලබනා කෙනෙකු පිනක් කල බව තේරේ
මගේ හදවත ඔබ වෙත බැඳුණා //