Ma Mulin Liyu Pem Pathe Lyrics
by Anil Barathi
“Ma mulin liyu pem pathe” (මා මුලින් ලියු පෙම් පතේ), Ma Mulin Liyu Pem Pathe (මා මුලින් ලියු පෙම් පතේ) lyrics: a Sinhala love song sung by Anil Barathi, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nostalgia. In Sinhala it is මා මුලින් ලියු පෙම් පතේ ගී පද.
| SONG | Ma Mulin Liyu Pem Pathe |
|---|---|
| SINGER | Anil Barathi |
| CATEGORY | Love Songs, Nostalgia |
| VIEWS | 98 |
| UPDATED |
Ma Mulin Liyu Pem Pathe Lyrics Singlish
Ma mulin liyu pem pathe
Bolanda veki amuna
Sihinayak situvam pothe
Patavi enduna //
Adare athi hindamai
Ma ese liwe
Yowun wayase situvili
Eyin ma kiwe.....
Ma mulin liyu......
Adare gena pawasala
Ayath mata liwa
Munagasennata kinisa
Magadi hamuwuwa
Ma mulin liyu......මා මුලින් ලියු පෙම් පතේ ගී පද
මා මුලින් ලියු පෙම් පතේ
බොලඳ වැකි අමුනා
සිහිනයක් සිතුවම් පොතේ
පාටවී ඇඳුනා //
ආදරේ ඇති හින්දමයි
මා එසේ ලීවේ
යොවුන් වයසේ සිතුවිලී
එයින් මා කීවේ.....
මා මුලින් ලියු......
ආදරේ ගැන පවසලා
ඇයත් මට ලීවා
මුණගැසෙන්නට කීනිසා
මගදි හමුවූවා
මා මුලින් ලියු......
Performances of Ma Mulin Liyu Pem Pathe
Cover versions, live performances, and reality-show contestant performances of “Ma Mulin Liyu Pem Pathe” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 3
▶CoverAnil Bharathi | මා මුලින් ලියු පෙම් පතේ | Ma Mulin Liyu Pem Pathe | අනිල් භාරතී | Original SongSOUND BOARD
▶Coverමා මුලින් ලියු පෙම් පතේ බොළඳ වැකි අමුනා අනිල් භාරතී ගී පද වර්නන් පෙරේරා සංගීතය ක්ලැරන්ස් විජේවර්ධනNishabha Ranatunga
▶Coverමා මුලින් ලියු පෙම් පතේ' මෙම ගීතයේ මුල් ගායනය අනිල් භාරති ගේ.RUKMAL GOONERATNE
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ma Mulin Liyu Pem Pathe LyricsMa Mulin Liyu Pem Pathe Lyrics Englishමා මුලින් ලියු පෙම් පතේමා මුලින් ලියු පෙම් පතේ ගීතයේ පද පෙළLyrics With TransliterationAnil Barathi SongsAnil Barathi LyricsBarathi Lyrics
