Hiru Ipadena Wita Lyrics by Anil Barathi
Hiru Ipadena Wita (හිරු ඉපදෙන විට) is a Sinhala song sung by Anil Barathi. The lyrics were written and the music composed by Clarence Wijewardena. This page presents the Hiru Ipadena Wita lyrics in Sinhala script (හිරු ඉපදෙන විට ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Hiru Ipadena Wita |
|---|---|
| SINGER | Anil Barathi |
| LYRICIST | Clarence Wijewardena |
| COMPOSER | Clarence Wijewardena |
| VIEWS | 199 |
| UPDATED |
Hiru Ipadena Wita Lyrics
Hiru ipadena vita nelum pipena lesa
Mata oba vishvasai
Basa yana ganga samudurata aedena lesa
Mata oba vishvasai //
Dedena baendi pema dedena surakina
Bava mata vishvasai
Avihinsaka oba mata hinsavak
Nokaranu vishvasai
Aetangili patala baedagat athvala
Nobidina vishvasai
Sandakada pahanak lesa ma paa yuga
Sipaganu vishvasai
Hiru ipadena vita...
Apamana badha aavat oba mata
Gaeti bava vishvasai
Kaata akeekaru vuuvat mata keekaru
Vanu vishvasai
Ma hari dilindui pohosath noma vei
Ekat vishvasai
Raja isurata oba loba vi ma haera
Yai da avishvasai
Hiru ipadena vita nelum pipena lesa
Mata oba vishvasai
Basa yana ganga samudurata aedena lesa
Mata oba vishvasai //හිරු ඉපදෙන විට ගී පද
හිරු ඉපදෙන විට නෙළුම් පිපෙන ලෙස
මට ඔබ විශ්වාසයි
බැස යන ගඟ සමුදුරට ඇදෙන ලෙස
මට ඔබ විශ්වාසයි //
දෙදෙනා බැඳී පෙම දෙදෙනා සුරකින
බව මට විශ්වාසයි
අවිහිංසක ඔබ මට හිංසාවක්
නොකරනු විශ්වාසයි
අතැඟිලි පටලා බැදගත් අත්වැල
නොබිඳිනු විශ්වාසයි
සඳකඩ පහනක් ලෙස මා පා යුග
සිපගනු විශ්වාසයි
හිරු ඉපදෙන විට...
අපමණ බාධා ආවත් ඔබ මට
ගැති බව විශ්වාසයි
කාට අකීකරු වූවත් මට කීකරු
වනු විශ්වාසයි
මා හරි දිලිඳුයි පොහොසත් නොම වෙයි
එකත් විශ්වාසයි
රජ ඉසුරට ඔබ ලොබ වී මා හැර
යයිද අවිශ්වාසයි
හිරු ඉපදෙන විට නෙළුම් පිපෙන ලෙස
මට ඔබ විශ්වාසයි
බැස යන ගඟ සමුදුරට ඇදෙන ලෙස
මට ඔබ විශ්වාසයි //Performances of Hiru Ipadena Wita
Cover versions, live performances, and reality-show contestant performances of “Hiru Ipadena Wita” on YouTube.
Cover Versions · 10
▶CoverHIRU IPADENA WITA by Anil BharathiADASSURIGEI NIMAL DAYARATHNE
▶CoverHiru Ipadena Vita - Anil Bharathi (හිරු ඉපදෙන විට - අනිල් භාරතී)Kirula Radio
▶CoverHiru Ipadena wita | Anil Bharathi | Old Music Track | හිරු ඉපදෙන විට | අනිල් භාරතී | පැරණි ගීතMusic Srilanka
▶CoverHiru Ipadenavita / Anil Bharathi (Original)Janith Liyanage
▶CoverHiru Ipadena Vita - හිරු ඉපදෙන විට Anil Bharathi Golden Chymes/Premakeerthi/Upendra FernandoPremakeerthi Gee
▶CoverHiru ipadena wita - Anil Bharathi | හිරු ඉපදෙන විට - අනිල් භාරතීRD Entertainments
▶CoverAnil Bharathi | හිරු ඉපදෙන විට | Hiru Ipadena Wita | අනිල් භාරතී | OriginalSOUND BOARD
▶CoverHiru Ipadena Vita (හිරු ඉපදෙන විට) - Anil Bharati & Golden Chimes | SINHALA SONGS | PLAY LK ORIGINALPlay LK Music
▶CoverOur wedding part xx -හිරු ඉපදෙන විට.....Nilka
▶Coverහිරු ඉපදෙන විට (Hiru Ipadena wita) by Anil bharathi | Keyboard Cover By Dhakshini De SilvaDhakshini De Silva
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hiru Ipadena Wita LyricsHiru Ipadena Wita Lyrics Englishහිරු ඉපදෙන විටහිරු ඉපදෙන විට ගීතයේ පද පෙළLyrics With TransliterationAnil Barathi SongsAnil Barathi LyricsBarathi LyricsClarence Wijewardena ComposerClarence Wijewardena Lyricist