Sulanga Samaga Ekathu Wela Lyrics
by Anil Barathi
“Sulanga samanga ekatu wela hewwada sula mula” (සුළඟ සමඟ එකතු වෙලා හෙව්වද සුල මුල): Sulanga Samaga Ekathu Wela (සුළඟ සමඟ එකතු වෙලා) lyrics, a Sinhala folk song sung by Anil Barathi, presented here in Sinhala script and Singlish transliteration and also listed under Inspirational. Many know it simply as Sulanga samanga, and in Sinhala it is සුළඟ සමඟ එකතු වෙලා ගී පද.
| SONG | Sulanga Samaga Ekathu Wela |
|---|---|
| SINGER | Anil Barathi |
| CATEGORY | Folk, Inspirational |
| VIEWS | 15 |
| UPDATED |
Sulanga Samaga Ekathu Wela Lyrics Singlish
(Sulanga samanga ekatu wela hewwada sula mula
Gasata beriya dalu damanna nathuwa mudun mula....//)
Ihala giyath ira dahawala sawasata yai gilee
Nagenna nam enna one nagenahiraata yali
Wetenne pol aththak welila gilee
Hinahunalu gok aththak uda pena pena sali.......
Sulanga samanga.....
Thamba salli duthu nathi aya labunama ran masu
Inimaga peralaawi pain ihalata giya pasu
Kawa powa hadawiida hati wetena asu
Mula amathaka aya salakawida an aya sesu.....
Sulanga samanga......//සුළඟ සමඟ එකතු වෙලා ගී පද
(සුළඟ සමඟ එකතු වෙලා හෙව්වද සුල මුල
ගසට බැරිය දළු දමන්න නැතුව මුදුන් මුල....//)
ඉහළ ගියත් ඉර දහවල සවසට යයි ගිලී
නැගෙන්න නම් එන්න ඕනේ නැගෙනහිරට යලි
වැටෙන්නෙ පොල් අත්තක් වේලීලා ගිලී
හිනැහුණාලු ගොක් අත්තක් උඩ පැන පැන සැලී.......
සුළඟ සමඟ.....
තඹ සල්ලිය දුටු නැති අය ලැබුණම රන් මසු
ඉනිමග පෙරලාවී පයින් ඉහලට ගිය පසු
කවා පොවා හදාවීද හති වැටෙනා අසු
මුල අමතක අය සලකාවිද අන් අය සෙසු.....
සුළඟ සමඟ......//
Performances of Sulanga Samaga Ekathu Wela
Cover versions, live performances, and reality-show contestant performances of “Sulanga Samaga Ekathu Wela” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sulanga Samaga Ekathu Wela LyricsSulanga Samaga Ekathu Wela Lyrics Englishසුළඟ සමඟ එකතු වෙලාසුළඟ සමඟ එකතු වෙලා ගීතයේ පද පෙළLyrics With TransliterationAnil Barathi SongsAnil Barathi LyricsBarathi Lyrics

