Ma adarei Lyrics by Anil Barathi
Ma adarei (මා ආදරෙයි) is a Sinhala song sung by Anil Barathi. This page presents the Ma adarei lyrics in Sinhala script (මා ආදරෙයි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ma adarei |
|---|---|
| SINGER | Anil Barathi |
| VIEWS | 25 |
| UPDATED |
Ma adarei Lyrics
(ma adarei nangiye ma adarei
mage adare muthuketa men sagare
nelawee nelawee hinahi hinahi
hadehee semada pawathee...//)
(obe suratal muhun balannata mama hari aasai
obe bolanda katha asannata mama hari aasai...//)
sellam karala midule duwala
jambu wage obe muhun
rathu wenawata aasai
ma adarei nangiye....
(sandu karannata ma ha semada hari soorai
bindu bindu wesse sellam karanna aasai...//)
padam karala midule duwala
jambu wage obe muhun
rathu wenawata aasai
ma adarei nangiye....//මා ආදරෙයි ගී පද
(මා ආදරෙයි නංගියේ මා ආදරෙයි
මගේ ආදරේ මුතුකැට මෙන් සාගරේ
නැලවී නැලවී හිනැහී හිනැහී
හදෙහී සැමදා පවතී...//)
(ඔබේ සුරතල් මුහුණ බලන්නට මම හරි ආසයි
ඔබේ බොළඳ කතා අසන්නට මම හරි ආසයි...//)
සෙල්ලම් කරලා මිදුලේ දුවලා
ජම්බු වගේ ඔබේ මුහුණ
රතු වෙනවට ආසයි
මා ආදරෙයි නංගියේ....
(සංඩු කරන්නට මා හා සැමදා හරි සූරයි
බිංදු බිංදු වැස්සේ සෙල්ලම් කරන්න ආසයි...//)
පාඩම් කරලා මිදුලේ දුවලා
ජම්බු වගේ ඔබේ මුහුණ
රතු වෙනවට ආසයි
මා ආදරෙයි නංගියේ....//Performances of Ma adarei
Cover versions, live performances, and reality-show contestant performances of “Ma adarei” on YouTube.
Live Performances · 1
Cover Versions · 9
▶CoverMA ADAREI NANGIYE by Anil BharathiADASSURIGEI NIMAL DAYARATHNE
▶CoverMa Adarei Mulu Lowatath Wada | මා ආදරෙයි මුලු ලොවටත් වඩා - Raju Bandara ඔබට numbare උපහාරයNumbare - නම්බරේ
▶CoverMa Adarei Mulu Lowatath wada | මා ආදරෙයි මුළු ලොවටත් වඩා | Dilshan MadurangaDilshan Maduranga
▶CoverMa Adarei Mulu Lowatath Wada ( මා ආදරෙයි මුලු ලොවටත් වඩා ) - Samitha Mudunkotuwa | Sanuhare - සනුහරේSanuhare
▶CoverMa Adarei (මා ආදරෙයි) Cover by Kay Abeyrathne | Tribute to Raju BandaraKAY ABEYRATHNE - Official Youtube Channel
▶CoverMa Adarei mulu lowatath Wada - මා ආදරෙයි - Raju Bandara - EDM Mix By @RockMaaliRock Maali මාලි
▶CoverMa Adarei Mulu Lowatath Wada (මා ආදරෙයි මුලු ලොවටත් වඩා) Rock Version - Raju Bandara | @rocksaamiROCK SAAMI
▶Coverමා ආදරෙයි (Maa Adarei) | EDM Cover 2026 | ReTune Covers lkReTune Covers lk
▶CoverMa Adarei Mulu Lowatath Wada / මා ආදරෙයි මුළු ලොවටත් වඩාSathsara Music
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ma adarei LyricsMa adarei Lyrics Englishමා ආදරෙයිමා ආදරෙයි ගීතයේ පද පෙළLyrics With TransliterationAnil Barathi SongsAnil Barathi LyricsBarathi Lyrics
