Iru Dina Pamanak Nowa Lyrics by Anil Barathi
Iru Dina Pamanak Nowa (ඉරු දින පමණක් නොව) is a Sinhala song sung by Anil Barathi. This page presents the Iru Dina Pamanak Nowa lyrics in Sinhala script (ඉරු දින පමණක් නොව ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Iru Dina Pamanak Nowa |
|---|---|
| SINGER | Anil Barathi |
| VIEWS | 10 |
| UPDATED |
Iru Dina Pamanak Nowa Lyrics
(Iru dina pamanak nowa thaw dasa dahas dinak
Oba hamuwannata athnam eya mahath pinak
Ada oba deka piya neguwath sitha yalith warak
Heta wanathuru perum purai netha imak konak....//)
Sathiyak masayata haeri awurudu wanne
Elesin ape adaraye dalu liyalanne
Dawasin dawasama hada wi obawa penenne
Obawa penenne
Enisai ma oba dakumata hama dina enne....
Iru dina pamanak.../
Dekopul wala gasena lesin oba hinahenne
Kisida netha oya madahasa amathak wanne
Mahade uthura senehasa netha nima wanne
Netha nima wanne
Kedinda oba mage athagena pela wetha enne...
Iru dina pamanak...//ඉරු දින පමණක් නොව ගී පද
(ඉරු දින පමණක් නොව තව දස දහස් දිනක්
ඔබ හමුවන්නට ඇත්නම් එය මහත් පිනක්
අද ඔබ දැක පියනැගුවත් සිත යලිත් වරක්
හෙට වනතුරු පෙරුම් පුරයි නැත ඉමක් කොණක්....//)
සතියක් මාසයට හැරී අවුරුදු වන්නේ
එලෙසින් අපේ ආදරයේ දළු ලියලන්නේ
දවසින් දවසම හැඩ වී ඔබව පෙනෙන්නේ
ඔබව පෙනෙන්නේ
එනිසයි මා ඔබ දැකුමට හැම දින එන්නේ....
ඉරු දින පමණක්.../
දෙකොපුල් වල ගැසෙන ලෙසින් ඔබ හිනැහෙන්නේ
කිසිදා නැත ඔය මදහස අමතක වන්නේ
මාහදේ උතුරන සෙනෙහස නැත නිම වන්නේ
නැත නිම වන්නේ
කෙදිනද ඔබ මගේ අතගෙන පැල වෙත එන්නේ...
ඉරු දින පමණක්...//
Performances of Iru Dina Pamanak Nowa
Cover versions, live performances, and reality-show contestant performances of “Iru Dina Pamanak Nowa” on YouTube.
Cover Versions · 4
▶CoverIrudina Pamakanowa (ඉරු දින පමණක් නොව) - Anil BharathiSirasa FM
▶CoverIru Dina Pamanak Nowa | Anil Bharathi | Old Music Track | ඉරු දින පමණක් නොව | අනිල් භාරතීMusic Srilanka
▶CoverHIRU DINA PAMANAK by Anil BharathiADASSURIGEI NIMAL DAYARATHNE
▶Coverඉරුදින පමණක් නොව -අනිල් භාරතී [Irudina Pamanak-Anil Baharathi]Ridma Yathra
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Iru Dina Pamanak Nowa LyricsIru Dina Pamanak Nowa Lyrics Englishඉරු දින පමණක් නොවඉරු දින පමණක් නොව ගීතයේ පද පෙළLyrics With TransliterationAnil Barathi SongsAnil Barathi LyricsBarathi Lyrics