Seethala Sanda Eliye Lyrics by Anil Barathi
Seethala Sanda Eliye (සීතල සඳ එළියේ) is a Sinhala song sung by Anil Barathi. This page presents the Seethala Sanda Eliye lyrics in Sinhala script (සීතල සඳ එළියේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Seethala Sanda Eliye |
|---|---|
| SINGER | Anil Barathi |
| VIEWS | 254 |
| UPDATED |
Seethala Sanda Eliye Lyrics
Seethala sanda eliye oba ha surathaliye
Sudu vali para dige yannata athnam
Lassana geetha gaya daethata daetha thiya
Sundara sihina mawa ma innam //
Oba ve maage priya sonduree
Gothala kiwa gee mihiri
Paradayi vaage kokila naade
Desavana maage rasa mavune
Seethala sanda eliye oba ha surathaliye
Sudu vali para dige yannata athnam
Lassana geetha gaya daethata daetha thiya
Sundara sihina mawa ma innam
Oba ha ek vee sandaave
Oru paeda yannam gangaave
Oya hada moone pem madahaase
Kisi dina naene adu vuye
Seethala sanda eliye oba ha surathaliye
Sudu vali para dige yannata athnam
Lassana geetha gaya daethata daetha thiya
Sundara sihina mawa ma innam //සීතල සඳ එළියේ ගී පද
සීතල සඳ එළියේ ඔබ හා සුරතලියේ
සුදු වැලි පාර දිගේ යන්නට ඇත්නම්
ලස්සන ගීත ගයා දෑතට දෑත තියා
සුන්දර සිහින මවා මා ඉන්නම් //
ඔබ වේ මාගේ ප්‍රිය සොඳුරී
ගොතලා කීවා ගී මිහිරි
පරදයි වාගේ කෝකිළ නාදේ
දෙසවන මාගේ රස මැවුනේ
සීතල සඳ එළියේ ඔබ හා සුරතලියේ
සුදු වැලි පාර දිගේ යන්නට ඇත්නම්
ලස්සන ගීත ගයා දෑතට දෑත තියා
සුන්දර සිහින මවා මා ඉන්නම්
ඔබ හා එක් වී සැන්දෑවේ
ඔරු පැද යන්නම් ගංඟාවේ
ඔය හැඩ මූණේ පෙම් මදහාසේ
කිසි දින නෑනේ අඩු වූයේ
සීතල සඳ එළියේ ඔබ හා සුරතලියේ
සුදු වැලි පාර දිගේ යන්නට ඇත්නම්
ලස්සන ගීත ගයා දෑතට දෑත තියා
සුන්දර සිහින මවා මා ඉන්නම් //
Performances of Seethala Sanda Eliye
Cover versions, live performances, and reality-show contestant performances of “Seethala Sanda Eliye” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverSeethala sada eliye | සීතල සද එලියේ | House Mix | Ceylon KuveniCeylonKuveni
▶CoverSeethala sada Karoke / සීතල සඳ එළියේ / Gunadasa KapugeTshan Entertainment Karaoke / Backing Track
▶Coverසීතල සඳ එළියේ ගීතයේ අරුත | Gunadasa Kapuge Seethala Sanda Eliye Song MeaningRandunu Yasaranga
▶CoverSeethala Sanda Eliye - Anil Bharathi (සීතල සඳ එළියේ - අනිල් භාරතී)Kirula Radio
▶CoverMithra Kapuge - Seethala Sanda Eliye (සීතල සඳ එළියේ)KapugeFans
▶Coverසීතල සඳ එළියේ - ගුණදාස කපුගේ - Seethala Sandha Eliye Gunadasa Kapuge - SunflowerOld Sinhala Cassette Collection
▶CoverSeethala sanda eliye - Anil Bharathi | සීතල සඳ එළියේ - අනිල් භාරතීRD Entertainments
▶CoverMithra Kapuge - Seethala Sanda Eliye (සීතල සඳ එළියේ)KapugeFans
▶Coverසීතල සඳ එළියේ - ගුණදාස කපුගේ | Seethala Sanda Eliye - Gunadasa Kapuge (ORIGINAL)Precious Golden Classic
▶Coverසීතල සඳ එළියේ | ගුණදාස කපුගේ (Seethala Sanda Eliye | Gunadasa Kapuge)-SRI LANKAN MUSICSSinhala Playlist
▶Coverසීතල සඳ එළියේ | Seethala Sanda Eliye | @CalmSinhalaCoversCalm Sinhala Covers
▶Coverසීතල සඳ එළියේ | Seethala Sanda EliyeNandika Kulathunga
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Seethala Sanda Eliye LyricsSeethala Sanda Eliye Lyrics Englishසීතල සඳ එළියේසීතල සඳ එළියේ ගීතයේ පද පෙළLyrics With TransliterationAnil Barathi SongsAnil Barathi LyricsBarathi Lyrics
