Mal Mal Hagumen Lyrics by Anil BarathiIndrani Perera
Mal Mal Hagumen (මල් මල් හැඟුමෙන්) is a Sinhala song sung by Anil Barathi and Indrani Perera. This page presents the Mal Mal Hagumen lyrics in Sinhala script (මල් මල් හැඟුමෙන් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mal Mal Hagumen |
|---|---|
| SINGER | Anil Barathi, Indrani Perera |
| VIEWS | 9 |
| UPDATED |
Mal Mal Hagumen Lyrics
Mal mal haugumen pathum piri
Sandehi ranwan kalum didi
Adare meda laba siyal siri
Sarade pathami digasiri
Sepase suwase wadenntai
Nananen gunayen pirenntai
Samagen honda nama labanntai
Sihinenvath duka nowanntai
(Pala karuna daya gune
Samada samatama beda sene
Yuthukam itukara melo thale
Jaya muthu mala dama gele)..//
Somnasa sampatha galanntai
Suwasetha jayasiri sadenntai
Upandine sitha pirenntai
Pathum vimanaya dilenntai
(Ipadunu rata daya naganntai
Hela basa rasa mathu karanntai
Mavu piya dedena rakinntai
Jaya temba wetha pa thiannntai)..//මල් මල් හැඟුමෙන් ගී පද
මල් මල් හැඟුමෙන් පැතුම් පිරී
සඳෙහී රන්වන් කැලුම් දිදී
ආදරෙ මැද ලැබ සියල් සිරී
සැරදේ පතමී දිගාසිරී
සැපසේ සුවසේ වැඩෙන්නටයි
නැණයෙන් ගුණයෙන් පිරෙන්නටයි
සැමගෙන් හොඳ නම ලබන්නටයි
සිහිනෙන්වත් දුක නොවන්නටයි
(පාලා කරුණා දයා ගුණේ
සැමදා සැමටම බෙදා සෙනේ
යුතුකම් ඉටුකර මෙලෝ තලේ
ජය මුතු මාලා දමා ගෙලේ)..//
සොම්නස සම්පත ගලන්නටයි
සුවසෙත ජයසිරි සැදෙන්නටයි
උපන්දිනේ සිත පිරෙන්නටයි
පැතුම් විමානය දිලෙන්නටයි
(ඉපදුණු රට දැය නඟන්නටයි
හෙළ බස රස මතු කරන්නටයි
මවු පිය දෙදෙනා රකින්නටයි
ජය ටැඹ වෙත පා තියන්නටයි)..//Related Songs and Tags
Mal Mal Hagumen LyricsMal Mal Hagumen Lyrics Englishමල් මල් හැඟුමෙන්මල් මල් හැඟුමෙන් ගීතයේ පද පෙළLyrics With TransliterationAnil Barathi SongsAnil Barathi LyricsBarathi Lyrics