BethLehem Pure Lyrics by Anil BarathiChristmas Carols
BethLehem Pure (බෙත්ලෙහෙම් පුරේ) is a Sinhala song sung by Anil Barathi and Christmas Carols. The lyrics were written by Karunarathna Abeysekara, and the music is composed by Clarence Wijewardena. This page presents the BethLehem Pure lyrics in Sinhala script (බෙත්ලෙහෙම් පුරේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | BethLehem Pure |
|---|---|
| SINGER | Anil Barathi, Christmas Carols |
| LYRICIST | Karunarathna Abeysekara |
| COMPOSER | Clarence Wijewardena |
| VIEWS | 90 |
| UPDATED |
BethLehem Pure Lyrics
Bethlehem pure dilindu gawalene
Oruwa thule sisile nidai
(Jesu bilinda)..//
Lelena kan didee amuthu tharuwaki..//
Andura medin eliya mawai
(Jesu bilinda)..//
Bethlehem pure...
Nirindun thidena tharuwen dilena//
Maga ahagena yathi dakmata
(Jesu bilinda)..//
Bethlehem pure...
Satha wetha karuna pini galana//
Andura medin eliya mawai
(Jesu bilinda)..//
Bethlehem pure...
Saba wetha karuna pini diya galana..//
Mudu ulpata padaa duni
(Jesu bilinda)..//
Bethlehem pure dilindu gawalene
Oruwa thule sisile nidai
(Jesu bilinda
Same rajinda)..//බෙත්ලෙහෙම් පුරේ ගී පද
බෙත්ලෙහෙම් පුරේ දිළිඳු ගවලෙනේ
ඔරුව තුලේ සිසිලේ නිදයි
(ජේසු බිළින්දා)..//
ලෙලෙන කැන් දිදී අමුතු තරුවකි..//
අඳුර මැදින් එළිය මවයි
(ජේසු බිළින්දා)..//
බෙත්ලෙහෙම් පුරේ...
නිරිඳුන් තිදෙනා තරුවෙන් දිලෙනා//
මග අහගෙන යති දැක්මට
(ජේසු බිළින්දා)..//
බෙත්ලෙහෙම් පුරේ...
සත වෙත කරුණා පිනි ගලනා//
අඳුර මැදින් එළිය මවයි
(ජේසු බිළින්දා)..//
බෙත්ලෙහෙම් පුරේ...
සබ වෙත කරුණා පිනි දිය ගලනා..//
මුදු උල්පත පාදා දුනි
(ජේසු බිළින්දා)..//
බෙත්ලෙහෙම් පුරේ දිළිඳු ගවලෙනේ
ඔරුව තුලේ සිසිලේ නිදයි
(ජේසු බිළින්දා
සාමේ රජින්දා)..//Performances of BethLehem Pure
Cover versions, live performances, and reality-show contestant performances of “BethLehem Pure” on YouTube.
Cover Versions · 12
▶CoverBethlehem Pure (බෙත්ලෙහෙම් පුරේ) - Anil Bharthi (Music By MARIANS)Marians
▶Coverජේසුගේ උපන්දිනේ බෙත්ලෙහෙම් පුරේ | Jeseuge Upandine Bethlehem Pure | Flashback Christmas SongROSHAN FERNANDO
▶CoverBethlehem pure Karoke / Anil Barathi / බෙත්ලෙහෙම් පුරේTshan Entertainment Karaoke / Backing Track
▶CoverBethlehem Pure / Anil Bharathi (Original)Janith Liyanage
▶Coverbethlehem pure | බෙත්ලෙහෙම් පුරේ | anil bharathi | Sandaru Suyamaya | @RooTunesRoo Tunes
▶CoverBethlehem Pure | බෙත්ලෙහෙම් පුරේ | Cover | ShaniaLakmini Udawatta
▶CoverBethlehem pure | බෙත්ලෙහෙම් පුරේ | ජේසු බිළින්දා | Sinhala Christmas Song | Anil BharathiTikka Creations
▶CoverBethlehem Pure (බෙත්ලෙහෙම් පුරේ) / Anil Bhareti / Karunaratne Abeysekera / ClarenceJanith Liyanage
▶CoverBethlehem Pure ( බෙත්ලෙහෙම් පුරේ ) - Sunil Perera, Rajitha, Kevin,Geoffery, Dexter & Johnny with C&CChandani with C & C Band
▶CoverBethlehem Pure - බෙත්ලෙහෙම් පුරේ - Cover (Jayanganie and Suresh) - 2023 Editionmarapane
▶Coverbethlehem pure බෙත්ලෙහෙම් පුරේ | Dayasiri Jayasekara (Cover) |Anil Bharthi SongsDayasiri Jayasekara
▶Coverබෙත්ලෙහෙම් පුරේ Bethlehem PureSenaka Jayathilaka
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
BethLehem Pure LyricsBethLehem Pure Lyrics Englishබෙත්ලෙහෙම් පුරේබෙත්ලෙහෙම් පුරේ ගීතයේ පද පෙළLyrics With TransliterationAnil Barathi SongsAnil Barathi LyricsBarathi LyricsClarence Wijewardena ComposerKarunarathna Abeysekara Lyricist