Ma Adareyi Nangiye Lyrics by Anil Barathi
Ma Adareyi Nangiye (මා ආදරෙයි නංගියේ) is a Sinhala song sung by Anil Barathi. This page presents the Ma Adareyi Nangiye lyrics in Sinhala script (මා ආදරෙයි නංගියේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ma Adareyi Nangiye |
|---|---|
| SINGER | Anil Barathi |
| VIEWS | 31 |
| UPDATED |
Ma Adareyi Nangiye Lyrics
ma adarei nangiye
ma adarei
mage adara muthu kata
men sagare
nelavi nelavi hinehi hinehi
hadehi semada pavati //
obe suratal muhuna balannata
mama hari asai
obe bolanda kata ahannata
mama hari asai
sellam karala midule duwala
jambu wage obe muhune
ratuwennata asai
sandu karannata ma ha
semada hari surai
bindu bindu vasse
sellam karanna asai//
padam karala midule duwala
jambu wage obe muhuna
ratu wennata asaiමා ආදරෙයි නංගියේ ගී පද
මා ආදරෙයි නංගියේ
මා ආදරෙයි
මගේ ආදර මුතු කැට
මෙන් සාගරේ
නැළවි නැළවී හිනැහි හිනැහී
හදෙහි සැමදා පවතී //
ඔබෙ සුරතල් මුහුණ බලන්නට
මම හරි ආසයි
ඔබෙ බොළඳ කතා අහන්නට
මම හරි ආසයි
සෙල්ලම් කරලා මිදුලේ දුවලා
ජම්බු වගේ ඔබෙ මුහුණේ
රතුවෙන්නට ආසයි
සණ්ඩු කරන්නට මා හා
සැමදා හරි සූරයි
බිංදු බිංදු වැස්සේ
සෙල්ලම් කරන්න ආසයි//
පාඩම් කරලා මිදුලෙ දුවලා
ජම්බු වගේ ඔබෙ මුහුණ
රතු වෙන්නට ආසයිPerformances of Ma Adareyi Nangiye
Cover versions, live performances, and reality-show contestant performances of “Ma Adareyi Nangiye” on YouTube.
Reality Show Performances · 1
Live Performances · 1
Cover Versions · 11
▶CoverMA ADAREI NANGIYE by Anil BharathiADASSURIGEI NIMAL DAYARATHNE
▶Coverමා ආදරෙයි නංගියේ - Anil Bharathi |Sirasa Fm | Sarigama SajjayaSirasa FM
▶CoverMa Adarei Nangiye - Anil Bharathi (මා ආදරෙයි නංගියෙ - අනිල් භාරතී)Kirula Radio
▶CoverMa Adarei / Anil Bharathi (Original)Janith Liyanage
▶CoverMa Adarei Nangiye | Anil Bharathi | Old Music Track | මා ආදරෙයි නංගියේ | අනිල් භාරතී | පැරණි ගීතMusic Srilanka
▶CoverMa Adarei Nangiye / මා ආදරෙයි නංගියේSathsara Music
▶CoverNangi (මා ආදරෙයි නංගියෙ) / Anil Bhareti / Clarence WijewardenaJanith Liyanage
▶CoverMa Adarei Nangiye | මා ආදරෙයි නංගියේ| | Cover remake SinhalaCeylon Music
▶CoverMa adarei nangiye ma adarei - Golden ChimesSamantha Jayaweerage
▶CoverMa Adarei Nangiye Song Chord ( මා ආදරෙයි නංගියෙ ) Anil Bharathi Songs ChordsSAGA DTB
▶CoverMa Adarei Nangiye, මා ආදරෙයි නංගියෙගී පද වැල්
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ma Adareyi Nangiye LyricsMa Adareyi Nangiye Lyrics Englishමා ආදරෙයි නංගියේමා ආදරෙයි නංගියේ ගීතයේ පද පෙළLyrics With TransliterationAnil Barathi SongsAnil Barathi LyricsBarathi Lyrics

