Dasa Widala Ohu Ena Paara Balala Lyrics
by Anil Barathi
“Dasa vidahala ohu ena para balala” (දෑස විදහාලා ඔහු එන පාර බලලා), Dasa Widala Ohu Ena Paara Balala (දෑස විදහාලා ඔහු එන පාර බලලා) lyrics: a Sinhala heartbreak song sung by Anil Barathi, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. Many know it simply as Dasa vidahala, and in Sinhala it is දෑස විදහාලා ඔහු එන පාර බලලා ගී පද.
| SONG | Dasa Widala Ohu Ena Paara Balala |
|---|---|
| SINGER | Anil Barathi |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 98 |
| UPDATED |
Dasa Widala Ohu Ena Paara Balala Lyrics Singlish
Dasa vidahala ohu ena para balala
Vehesa danila nuwanaga kandulu negila
Ohu yali edo obawa soyalala
Bambarun ehemaiyi motada hadala...
Mal para una bawa deka e bambaru hadanne
Sanda hiru kisida na andurata biya wanne //
Ohu yali edo obawa soyalala
Bambarun ehemaiyi motada hadala....
Dasa vidahala ohu ena para balala /
Rala pela diva enu misa na werala duwanne
Susum hela ayi ihirunu kirata hadanne //
Ohu yali edo obawa soyalala
Bambarun ehemaiyi motada hadanne......
Dasa vidahala ohu ena para balala.../දෑස විදහාලා ඔහු එන පාර බලලා ගී පද
දෑස විදහාලා ඔහු එන පාර බලලා
වෙහෙස දැනිලා නුවනග කඳුළු නැගීලා
ඔහු යලි එදෝ ඔබව සොයලා
බඹරුන් එහෙමයි මොටද හඬලා...
මල් පර උන බව දැක ඒ බඹරු හඬන්නේ
සඳ හිරු කිසිදා නැ අඳුරට බිය වන්නේ //
ඔහු යලි එදෝ ඔබව සොයලා
බඹරුන් එහෙමයි මොටද හඬලා....
දෑස විදහාලා ඔහු එන පාර බලලා /
රල පෙළ දිව එනු මිස නැ වෙරල දුවන්නේ
සුසුම් හෙලා ඇයි ඉහිරුණු කිරට හඬන්නේ //
ඔහු යලි එදෝ ඔබව සොයලා
බඹරුන් එහෙමයි මොටද හඬන්නේ......
දෑස විදහාලා ඔහු එන පාර බලලා.../Related Songs and Tags
Dasa Widala Ohu Ena Paara Balala LyricsDasa Widala Ohu Ena Paara Balala Lyrics Englishදෑස විදහාලා ඔහු එන පාර බලලාදෑස විදහාලා ඔහු එන පාර බලලා ගීතයේ පද පෙළLyrics With TransliterationAnil Barathi SongsAnil Barathi LyricsBarathi Lyrics