Nisala Rayaka
Nisala Rayaka Lyrics
Nisala rayaka Bethleheme punchi gawa lene
Dilindu soyaa bilindu kumaru lowata bihi une
Nisala rayaka Bethleheme punchi gawa lene
Dilindu soyaa bilindu kumaru lowata bihi une
Gawa maduwe bilindu muwaga tikiri kensinaa
Daru senehe Juse Mariya hadata ek kalaa
Gawa maduwe bilindu muwaga tikiri kensinaa
Daru senehe Juse Mariya hadata ek kalaa
Edaa patan ada wanathuru lowesi semadenaa
Sathutu sitin naththal raa upata semaruwaa
Edaa patan ada wanathuru lowesi semadenaa
Sathutu sitin naththal raa upata semaruwaa
Nisala rayaka Bethleheme...නිසල රැයක ගී පද
නිසල රැයක බෙත්ලෙහෙමේ පුංචි ගව ලෙනේ
දිළිඳු සොයා බිලිඳු කුමරු ලොවට බිහි උනේ
නිසල රැයක බෙත්ලෙහෙමේ පුංචි ගව ලෙනේ
දිළිඳු සොයා බිලිඳු කුමරු ලොවට බිහි උනේ
ගව මඩුවේ බිලිඳු මුවග ටිකිරි කැන්සිනා
දරු සෙනෙහෙ ජුසේ මරීය හදට එක් කළා
ගව මඩුවේ බිලිඳු මුවග ටිකිරි කැන්සිනා
දරු සෙනෙහෙ ජුසේ මරීය හදට එක් කළා
එදා පටන් අද වනතුරු ලෝවැසි සැමදෙනා
සතුටු සිතින් නත්තල් රෑ උපත සැමරුවා
එදා පටන් අද වනතුරු ලෝවැසි සැමදෙනා
සතුටු සිතින් නත්තල් රෑ උපත සැමරුවා
නිසල රැයක බෙත්ලෙහෙමේ.../Frequently Asked Questions
Who sang Nisala Rayaka?
Anil Barathi performed Nisala Rayaka. Anil Barathi is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Nisala Rayaka lyrics?
The lyrics for Nisala Rayaka were written by Sarath Fernando. Sarath Fernando is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Where can I find Nisala Rayaka complete lyrics?
You can find the complete Nisala Rayaka lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Nisala Rayaka?
Nisala Rayaka has been viewed 2 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ නිසල රැයක ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ නිසල රැයක ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Nisala Rayaka" or discuss the lyrics with other music lovers.
More from Anil Barathi
- Ada We Iru Dina154 views
- Ada Wei Iru Dina Lyrics1 views
- BethLehem Pure Lyrics5 views
- Dasa Widala Ohu Ena Paara Balala Lyrics86 views
- Dinaka Parani Lyrics6 views
- Hiru Ipadena Wita Lyrics181 views
- Iru Dina Pamanak Nowa Lyrics4 views
- Ma adarei Lyrics6 views
- Ma Adareyi Nangiye Lyrics6 views
- Ma Mulin Liyu Pem Pathe Lyrics86 views
- Mal Mal Hagumen Lyrics4 views
- Seethala Sanda Eliye Lyrics222 views
- Sulanga Samaga Ekathu Wela Lyrics3 views
- Tikiri Malee126 views
- Tikirimalee pasal yana Lyrics2 views
- View All Songs16 songs
Popular Songs This Week
- 542 views
- 158 views
- 91 views
- 69 views
- 67 views
- 59 views
- 52 views
- 44 views
- 39 views
- 39 views