Athmayen Athmaye Ma Obe Wewi Nam Lyrics by Athula Sri Gamage
Athmayen Athmaye Ma Obe Wewi Nam (ආත්මයෙන් ආත්මයේ මා ඔබේ වේවි නම්) is a Sinhala song sung by Athula Sri Gamage. This page presents the Athmayen Athmaye Ma Obe Wewi Nam lyrics in Sinhala script (ආත්මයෙන් ආත්මයේ මා ඔබේ වේවි නම් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Athmayen Athmaye Ma Obe Wewi Nam |
|---|---|
| SINGER | Athula Sri Gamage |
| VIEWS | 163 |
| UPDATED |
Athmayen Athmaye Ma Obe Wewi Nam Lyrics
(Aathmayen aathmaye
Maa obe wevi nam
Praarthanaa puramu sansaare
Saemadaa me lesin...//)
(Tharuwak wage diluna hade
Daese aaloke di...//)
Thani wi hidinnae
Oba maa langinmai
Meya we sabae aadhare
Aathmayen aathmaye....//
(Suwayak daenae obage sewane
Wedanaawan nowe...//)
Saenasum suwe
Obagenma we
Apage paethum lokaye
Aathmayen aathmaye....//
(Saemadaa me lesin...///)ආත්මයෙන් ආත්මයේ මා ඔබේ වේවි නම් ගී පද
(ආත්මයෙන් ආත්මයේ
මා ඔබේ වේවි නම්
ප්‍රාර්ථනා පුරමු සංසාරේ
සෑමදා මේ ලෙසින්...//)
(තරුවක් වගේ දිලුණා හදේ
දෑසේ ආලෝකේ දී...//)
තනි වී හිඳින්නෑ
ඔබ මා ළඟින්මයි
මෙය වේ සැබෑ ආදරේ
ආත්මයෙන් ආත්මයේ....//
(සුවයක් දැනේ ඔබගේ සෙවණේ
වේදනාවන් නොවේ...//)
සැනසුම් සුවේ
ඔබගෙන්ම වේ
අපගේ පැතුම් ලෝකයේ
ආත්මයෙන් ආත්මයේ....//
(සෑමදා මේ ලෙසින්...///)Performances of Athmayen Athmaye Ma Obe Wewi Nam
Cover versions, live performances, and reality-show contestant performances of “Athmayen Athmaye Ma Obe Wewi Nam” on YouTube.
Cover Versions · 10
▶CoverAthmayen Athmaye(ආත්මයෙන් ආත්මයේ )Athula Sri Gamage ,Coverd By Denuwan Kaushaka , Sinhala cover SongIsuru Sara Studio
▶CoverAthmayen Athmaye(ආත්මයෙන් ආත්මයේ )Athula Sri Gamage ,Coverd By Denuwan Kaushaka , Sinhala cover SongIsuru Sara Studio
▶Coversinhala song ආත්මයෙන් ආත්මයේ මා ඔබේ වේවිනම්......_SATHAN MPS
▶CoverAthmayen Athmaye Ma Obe Wewi Nam (ආත්මයෙන් ආත්මයේ)Gihan Kaushalya
▶CoverAthmayen Athmaye..l ආත්මයෙන් ආත්මයේ l Athula Sri Gamage l අතුල ශ්‍රී ගමගේGee Nadee
▶CoverAthmayen athmaye ma obe wevinam/ආත්මයෙන් ආත්මයේ මා ඔබේ වේවි නම්/ Athula sri gamage/Enjoy LIfe in SLTravel Diary With Harsha
▶Coverආත්මයෙන් ආත්මයේ මා ඔබේ වෙවී නම් ...gee asapuwa.🎧
▶Coverආත්මයෙන් ආත්මයේ මා ඔබේ වේවි නම් / athmayen athmaye / sinhala /cover songsMinisunge Adawiya
▶CoverAthmayen athmaye ma obe wewi nam...|ආත්මයෙන් ආත්මයේ මා ඔබේ වේවී නම්...Room312
▶Coverආත්මයෙන් ආත්මයේ. .මා ඔබෙිි වෙිිවිනමිිAnna Fernando
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Athmayen Athmaye Ma Obe Wewi Nam LyricsAthmayen Athmaye Ma Obe Wewi Nam Lyrics Englishආත්මයෙන් ආත්මයේ මා ඔබේ වේවි නම්ආත්මයෙන් ආත්මයේ මා ඔබේ වේවි නම් ගීතයේ පද පෙළLyrics With TransliterationAthula Sri Gamage SongsAthula Sri Gamage Lyrics