Kadulak Dewannada Mata Pem Kale Lyrics
“Kadulak dewannada mata pem kale” (කදුළක් දෙවන්නද මට පෙම් කලේ), Kadulak Dewannada Mata Pem Kale (කදුළක් දෙවන්නද මට පෙම් කලේ) lyrics: a Sinhala heartbreak song sung by Athula Sri Gamage, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is කදුළක් දෙවන්නද මට පෙම් කලේ ගී පද.
| SONG | Kadulak Dewannada Mata Pem Kale |
|---|---|
| SINGER | Athula Sri Gamage |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 31 |
| UPDATED |
Kadulak Dewannada Mata Pem Kale Lyrics Singlish
Kadulak dewannada mata pem kale
Susumak thanandana samugena giye
Dothin dara surakinnemi
Adare kadulu dahara
Sundarai nedo apa e bedi dam
Sunwi giyado nosithu wilasen
Petale awul wi manase situm reli
Kadulak dewannada ....
Piwiturui nedo apage situm mal
Gilihi giyado gamhana kale
Ayachanawan kata pawasamedo
Kadulak dewannada ....කදුළක් දෙවන්නද මට පෙම් කලේ ගී පද
කදුළක් දෙවන්නද මට පෙම් කලේ
සුසුමක් තනන්දන සමුගෙන ගියේ
දෝතින් දරා සුරකින්නෙමි
ආදරේ කදුළු දහරා
සුන්දරයි නේදෝ අප ඒ බැදි දම්
සුන්වී ගියාදෝ නොසිතූ විලාසෙන්
පැටලේ අවුල් වී මනසේ සිතුම් රැලි
කදුළක් දෙවන්නද ....
පිවිතුරුයි නේදෝ අපගෙ සිතුම් මල්
ගිලිහී ගියාදෝ ගම්හාන කාලේ
ආයාචනාවන් කාට පවසම්දෝ
කදුළක් දෙවන්නද ....Performances of Kadulak Dewannada Mata Pem Kale
Cover versions, live performances, and reality-show contestant performances of “Kadulak Dewannada Mata Pem Kale” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kadulak Dewannada Mata Pem Kale LyricsKadulak Dewannada Mata Pem Kale Lyrics Englishකදුළක් දෙවන්නද මට පෙම් කලේකදුළක් දෙවන්නද මට පෙම් කලේ ගීතයේ පද පෙළLyrics With TransliterationAthula Sri Gamage SongsAthula Sri Gamage Lyrics
