Hiru Lassanai Sadu Lassanai Lyrics by Athula Sri Gamage
Hiru Lassanai Sadu Lassanai (හිරු ලස්සනයි සදු ලස්සනයි) is a Sinhala song sung by Athula Sri Gamage. This page presents the Hiru Lassanai Sadu Lassanai lyrics in Sinhala script (හිරු ලස්සනයි සදු ලස්සනයි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Hiru Lassanai Sadu Lassanai |
|---|---|
| SINGER | Athula Sri Gamage |
| VIEWS | 9 |
| UPDATED |
Hiru Lassanai Sadu Lassanai Lyrics
Hiru lassanai sadu lassanai
Hiru sadu wage oba lassanai //
Avihinsakai oba avihinsakai
Manel malak men avihinsakai
Dothin nelala surakinnami
Kadulin dowala pubudannemi
Pubudannemi ....
Hiru lassanai ....//
Oba sundarai obe sitha sundarai
Ma pinbarai oba labuwe mamai
Dewathwayen pidu senehe kusum
Parawi noyewa sasare sowin
Sasare sowin
Hiru lassanai ....//හිරු ලස්සනයි සදු ලස්සනයි ගී පද
හිරු ලස්සනයි සදු ලස්සනයි
හිරු සදු වාගේ ඔබ ලස්සනයි //
අවිහිංසකයි ඔබ අවිහිංසකයි
මානෙල් මලක් මෙන් අවිහිංසකයි
දෝතින් නෙලාලා සුරකින්නමි
කදුලින් දොවාලා පුබුදන්නෙමි
පුබුදන්නෙමි ....
හිරු ලස්සනයි ....//
ඔබ සුන්දරයි ඔබෙ සිත සුන්දරයි
මා පින්බරයි ඔබ ලැබුවේ මමයි
දේවත්වයෙන් පිදූ සෙනෙහේ කුසුම්
පරවී නොයෙවා සසරේ සොවින්
සසරේ සොවින්
හිරු ලස්සනයි ....//Related Songs and Tags
Hiru Lassanai Sadu Lassanai LyricsHiru Lassanai Sadu Lassanai Lyrics Englishහිරු ලස්සනයි සදු ලස්සනයිහිරු ලස්සනයි සදු ලස්සනයි ගීතයේ පද පෙළLyrics With TransliterationAthula Sri Gamage SongsAthula Sri Gamage Lyrics