Hima Meedum Walakule Mage Wedana Aran Giye Lyrics by Athula Sri Gamage
Hima Meedum Walakule Mage Wedana Aran Giye (හිම මීදුම් වළාකුලේ මගෙ වේදනා අරන් ගියේ) is a Sinhala song sung by Athula Sri Gamage. This page presents the Hima Meedum Walakule Mage Wedana Aran Giye lyrics in Sinhala script (හිම මීදුම් වළාකුලේ මගෙ වේදනා අරන් ගියේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Hima Meedum Walakule Mage Wedana Aran Giye |
|---|---|
| SINGER | Athula Sri Gamage |
| VIEWS | 9 |
| UPDATED |
Hima Meedum Walakule Mage Wedana Aran Giye Lyrics
Hima midum walakule
Mage vedana arang giye
Daesin hadava vatha milina vela
Mage kadulal ayi oba daesa dara
Soya enna mata varam naethe
Pura hada paeyu pinbara muhune
Surathal paewa maewi pene
Lankara gannata masitha hadaddi
Lankara gannata masitha hadaddi
Ma sanasannata vera daruwa
Hima midum walakule ....
Ohu atha gena oba piyamena yaddi
Mage lowaka ma thani wuwa
Ahimi pemak hamuwe ma peraedi
Ahimi pemak hamuwe ma peraedi
Enamudu oba atha veradi naethe
Hima midum walakule ....හිම මීදුම් වළාකුලේ මගෙ වේදනා අරන් ගියේ ගී පද
හිම මීදුම් වළාකුලේ
මගෙ වේදනා අරන් ගියේ
දෑසින් හඩවා වත මිලින වෙලා
මගෙ කදුලැල් ඇයි ඔබ දෑස දරා
සොයා එන්න මට වරම් නැතේ
පුර හද පෑයූ පින්බර මුහුණේ
සුරතල් පෑවා මැවී පෙනේ
ලංකර ගන්නට මසිත හඩද්දී
ලංකර ගන්නට මසිත හඩද්දී
මා සනසන්නට වෙර දැරුවා
හිම මීදුම් වළාකුලේ ....
ඔහු අත ගෙන ඔබ පියමැන යද්දී
මගේ ලොවක මා තනි වුවා
අහිමි පෙමක් හමුවේ මා පැරදී
අහිමි පෙමක් හමුවේ මා පැරදී
එනමුදු ඔබ අත වැරදී නැතේ
හිම මීදුම් වළාකුලේ ....Related Songs and Tags
Hima Meedum Walakule Mage Wedana Aran Giye LyricsHima Meedum Walakule Mage Wedana Aran Giye Lyrics Englishහිම මීදුම් වළාකුලේ මගෙ වේදනා අරන් ගියේහිම මීදුම් වළාකුලේ මගෙ වේදනා අරන් ගියේ ගීතයේ පද පෙළLyrics With TransliterationAthula Sri Gamage SongsAthula Sri Gamage Lyrics