Suraganak Kadulu Sala Adare Keewa Lyrics
“Suraganak kadulu sala” (සුරගනක් කදුළු සලා), Suraganak Kadulu Sala Adare Keewa (සුරගනක් කදුළු සලා ආදරේ කීවා) lyrics: a Sinhala heartbreak song sung by Athula Sri Gamage, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is සුරගනක් කදුළු සලා ආදරේ කීවා ගී පද.
| SONG | Suraganak Kadulu Sala Adare Keewa |
|---|---|
| SINGER | Athula Sri Gamage |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 42 |
| UPDATED |
Suraganak Kadulu Sala Adare Keewa Lyrics Singlish
Suraganak kadulu sala
Adare kiwa
Epa ma vetha lanwa ennata
Senehasin badila //
Ran samanaliyak se
Ae ma ha badune
Ran sura puren eha
Ae venathak radune
Ma kadule radava
Aethata ae giyada
Lathavul sitha piruna
Suraganak ....
Asha mal daese
Obe sithuwili penila
Pavi yanna magen
Ae men duras vela
Mula nowe lowe
Premayen badee
Thevenu epa ladune
Suraganak ....සුරගනක් කදුළු සලා ආදරේ කීවා ගී පද
සුරගනක් කදුළු සලා
ආදරේ කීවා
එපා මා වෙත ලංව එන්නට
සෙනෙහසින් බැදිලා //
රන් සමනලියක් සේ
ඈ මා හා බැදුනේ
රන් සුර පුරෙන් එහා
ඈ වෙනතක රැදුනේ
මා කදුලේ රදවා
ඈතට ඈ ගියදා
ලතැවුල් සිත පිරුණා
සුරගනක් ....
ආශා මල් දෑසේ
ඔබෙ සිතුවිලි පෙනිලා
පාවී යන්න මාගෙන්
ඈ මෙන් දුරස් වෙලා
මුලා නොවී ලොවේ
ප්‍රෙමයෙන් බැදී
තැවෙනු එපා ළදුනේ
සුරගනක් ....Related Songs and Tags
Suraganak Kadulu Sala Adare Keewa LyricsSuraganak Kadulu Sala Adare Keewa Lyrics Englishසුරගනක් කදුළු සලා ආදරේ කීවාසුරගනක් කදුළු සලා ආදරේ කීවා ගීතයේ පද පෙළLyrics With TransliterationAthula Sri Gamage SongsAthula Sri Gamage Lyrics