Muthu Kandulin Denetha Piri Lyrics
“Muthu kandulin denetha piri soduru sedawe” (මුතු කඳුලින් දෙනෙත පිරි සොදුරු සැදෑවේ): Muthu Kandulin Denetha Piri (මුතු කඳුලින් දෙනෙත පිරි) lyrics, a Sinhala heartbreak song sung by Athula Sri Gamage, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is මුතු කඳුලින් දෙනෙත පිරි ගී පද.
| SONG | Muthu Kandulin Denetha Piri |
|---|---|
| SINGER | Athula Sri Gamage |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 39 |
| UPDATED |
Muthu Kandulin Denetha Piri Lyrics Singlish
Muthu kandulin denetha piri soduru sedawe
Mata pitupa iwatha bala sitina welawe
Pata walawen ran ahasa sinase
Apata kiyalala idak kohedo
Nidahasa piri ten kothana thiyedo
Boho kalak gewi gihilla nodutu sinawe
Kopul thema ikinobidin lada nimeshaye
Muthu kandulin ....
Susum helala palak thiyedo
Karadara so duk meki giyedo
Anagathe kese naga gamuda sithala
Sina sisi yamu dura manpethak soyalala
Muthu kandulin ....මුතු කඳුලින් දෙනෙත පිරි ගී පද
මුතු කඳුලින් දෙනෙත පිරි සොදුරු සැදෑවේ
මට පිටුපා ඉවත බලා සිටින වෙලාවේ //
පාට වලාවෙන් රන් අහස සිනාසේ
අපට කියාලා ඉඩක් කොහේදෝ
නිදහස පිරි තැන් කොතැන තියේදෝ //
බොහෝ කලක් ගෙවී ගිහින් නොදුටු සිනාවේ
කොපුල් තෙමා ඉකිනොබිදින් ලද නිමේෂයේ
මුතු කඳුලින් ....
සුසුම් හෙලාලා පලක් තියේදෝ
කරදර සෝ දුක් මැකී ගියේදෝ //
අනාගතේ කෙසේ නගා ගමුද සිතාලා
සිනා සිසී යමු දුර මංපෙතක් සොයාලා
මුතු කඳුලින් ....Performances of Muthu Kandulin Denetha Piri
Cover versions, live performances, and reality-show contestant performances of “Muthu Kandulin Denetha Piri” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Muthu Kandulin Denetha Piri LyricsMuthu Kandulin Denetha Piri Lyrics Englishමුතු කඳුලින් දෙනෙත පිරිමුතු කඳුලින් දෙනෙත පිරි ගීතයේ පද පෙළLyrics With TransliterationAthula Sri Gamage SongsAthula Sri Gamage Lyrics

