Susuman Pawee Haguman Yawee Lyrics
“Susuman paavi henguman yaavi” (සුසුමන් පාවී හැඟුමන් යාවී): Susuman Pawee Haguman Yawee (සුසුමන් පාවී හැඟුමන් යාවී) lyrics, a Sinhala heartbreak song sung by Athula Sri Gamage, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. Many know it simply as Susuman paavi, and in Sinhala it is සුසුමන් පාවී හැඟුමන් යාවී ගී පද.
| SONG | Susuman Pawee Haguman Yawee |
|---|---|
| SINGER | Athula Sri Gamage |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 18 |
| UPDATED |
Susuman Pawee Haguman Yawee Lyrics Singlish
Susuman paavi henguman yaavi
Milina pathum mal sulage paavi
Nethu kan boda vi sithuwam sihi ve
Adara dewolae pidu mal para vi
Nisala sandaave me gan iware
Dedu waru ganan pem piyase
Senehasa viyaki nethu yuga valape
Senehasa viyaki nethu yuga valape
Paalu maawathe ma thani vi
Susuman paavi henguman yaavi
Milina pathum mal sulage paavi
Nethu kan boda vi sithuwam sihi ve
Adara dewolae pidu mal para vi
Mathaka sihinaye ma hada ridawa
Thani kara da oba yanna giye
Kawada ho oba ena thuru ma wetha
Kawada ho oba ena thuru ma wetha
Thani vi innam ma landune
Susuman paavi henguman yaavi
Milina pathum mal sulage paavi
Nethu kan boda vi sithuwam sihi ve
Adara dewolae pidu mal para vi
Adara dewolae pidu mal para viසුසුමන් පාවී හැඟුමන් යාවී ගී පද
සුසුමන් පාවී හැඟුමන් යාවී
මිලින පැතුම් මල් සුළගේ පාවී
නෙතු කැන් බොඳ වී සිතුවම් සිහි වේ
ආදර දෙවොලේ පිදු මල් පර වී
නිසල සැඳෑවේ මේ ගං ඉවුරේ
දෙඩූ වරු ගණන් පෙම් පියසේ
සෙනෙහස වියැකී නෙතු යුග වැලපේ
සෙනෙහස වියැකී නෙතු යුග වැලපේ
පාළු මාවතේ මා තනි වී
සුසුමන් පාවී හැඟුමන් යාවී
මිලින පැතුම් මල් සුළගේ පාවී
නෙතු කැන් බොඳ වී සිතුවම් සිහි වේ
ආදර දෙවොලේ පිදු මල් පර වී
මතක සිහිනයේ මා හද රිදවා
තනි කර දා ඔබ යන්න ගියේ
කවදා හෝ ඔබ එන තුරු මා වෙත
කවදා හෝ ඔබ එන තුරු මා වෙත
තනි වී ඉන්නම් මා ළඳුනේ
සුසුමන් පාවී හැඟුමන් යාවී
මිලින පැතුම් මල් සුළගේ පාවී
නෙතු කැන් බොඳ වී සිතුවම් සිහි වේ
ආදර දෙවොලේ පිදු මල් පර වී
ආදර දෙවොලේ පිදු මල් පර වී ////Related Songs and Tags
Susuman Pawee Haguman Yawee LyricsSusuman Pawee Haguman Yawee Lyrics Englishසුසුමන් පාවී හැඟුමන් යාවීසුසුමන් පාවී හැඟුමන් යාවී ගීතයේ පද පෙළLyrics With TransliterationAthula Sri Gamage SongsAthula Sri Gamage Lyrics