Nil Nuwan Piya Reka Ganandure Lyrics by Athula Sri Gamage
Nil Nuwan Piya Reka Ganandure (නිල් නුවන් පියවිලා රෑක ගණඳුරේ) is a Sinhala song sung by Athula Sri Gamage. This page presents the Nil Nuwan Piya Reka Ganandure lyrics in Sinhala script (නිල් නුවන් පියවිලා රෑක ගණඳුරේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Nil Nuwan Piya Reka Ganandure |
|---|---|
| SINGER | Athula Sri Gamage |
| VIEWS | 177 |
| UPDATED |
Nil Nuwan Piya Reka Ganandure Lyrics
Nil nuwan piyavila raeka ganandure
Nidi lowe ma soyaa enna dev liye
Hadawathe raendi gatha lagin hidi
Awadi nowe innam ma yahan thalawe
Nil nuwan piyavila raeka ganandure
Nidi lowe ma soyaa enna dev liye
So thaewul niwaa damanna mada hasin bala
Danei sitata obe thepul mihiri geethika
Aetha mansale duraka pawela
Inna hakida perum pura mathake randaa
Nil nuwan piyavila raeka ganandure
Nidi lowe ma soyaa enna dev liye
Hadawathe raendi gatha lagin hidi
Awadi nowe innam ma yahan thalawe
Nil nuwan piyavila raeka ganandure
Nidi lowe ma soyaa enna dev liye
Angili thudin liya ewanna kurutu mal latha
Sihina lowaka ma kadawa yai nimak nowe
Aetha mansale duraka pawela
Inna hakida perum pura mathake randaa
Nil nuwan piyavila raeka ganandure
Nidi lowe ma soyaa enna dev liye
Hadawathe raendi gatha lagin hidi
Awadi nowe innam ma yahan thalawe
Nil nuwan piyavila raeka ganandure
Nidi lowe ma soyaa enna dev liyeනිල් නුවන් පියවිලා රෑක ගණඳුරේ ගී පද
නිල් නුවන් පියවිලා රෑක ගණඳුරේ
නිදි ලොවේ මා සොයා එන්න දෙව් ලියේ
හදවතේ රැඳී ගත ළගින් හිඳී
අවදි නොවී ඉන්නම් මා යහන් තලාවේ
නිල් නුවන් පියවිලා රෑක ගණඳුරේ
නිදි ලොවේ මා සොයා එන්න දෙව් ලියේ
සෝ තැවුල් නිවා දමන්න මද හසින් බලා
දැනී සිතට ඔබේ තෙපුල් මිහිරි ගීතිකා
ඈත මංසලේ දුරක පාවෙලා
ඉන්න හැකිද පෙරුම් පුරා මතකේ රන්දා
නිල් නුවන් පියවිලා රෑක ගණඳුරේ
නිදි ලොවේ මා සොයා එන්න දෙව් ලියේ
හදවතේ රැඳී ගත ළගින් හිඳී
අවදි නොවී ඉන්නම් මා යහන් තලාවේ
නිල් නුවන් පියවිලා රෑක ගණඳුරේ
නිදි ලොවේ මා සොයා එන්න දෙව් ලියේ
ඇඟිලි තුඩින් ලියා එවන කුරුටු මල් ලතා
සිහින ලොවක මා කැඳවා යයි නිමක් නොවේ
ඈත මංසලේ දුරක පාවෙලා
ඉන්න හැකිද පෙරුම් පුරා මතකේ රන්දා
නිල් නුවන් පියවිලා රෑක ගණඳුරේ
නිදි ලොවේ මා සොයා එන්න දෙව් ලියේ
හදවතේ රැඳී ගත ළගින් හිඳී
අවදි නොවී ඉන්නම් මා යහන් තලාවේ
නිල් නුවන් පියවිලා රෑක ගණඳුරේ
නිදි ලොවේ මා සොයා එන්න දෙව් ලියේ
Related Songs and Tags
Nil Nuwan Piya Reka Ganandure LyricsNil Nuwan Piya Reka Ganandure Lyrics Englishනිල් නුවන් පියවිලා රෑක ගණඳුරේනිල් නුවන් පියවිලා රෑක ගණඳුරේ ගීතයේ පද පෙළLyrics With TransliterationAthula Sri Gamage SongsAthula Sri Gamage Lyrics