Kara Bandina Raththaran Lyrics by Athula Sri Gamage
Kara Bandina Raththaran (කර බඳින රත්තරන්) is a Sinhala song sung by Athula Sri Gamage. This page presents the Kara Bandina Raththaran lyrics in Sinhala script (කර බඳින රත්තරන් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kara Bandina Raththaran |
|---|---|
| SINGER | Athula Sri Gamage |
| VIEWS | 7 |
| UPDATED |
Kara Bandina Raththaran Lyrics
Kara bandina raththaran atha paladina siththam
Athamita naethuvata hinavela innna saththakin
Oba kadulu bindu kawadahari vevi raththaran
La rosa pata tholpethi matha suwada thiyannam
Lanvenna epa bambaruni araganna hithai nam
E suwada mage thaw daethaka raedenna thahanam
Sada madala pura pem kala bawa liyanna ehenam
Kara bandina....
Muthu kadulu bindu ibema mudu sinaha salavi
Ran mala potaka thodu dekaka hada sarasavi
Malu suwada numben uduragena yanna hadavi
Hitha thurulata vi lagum denna mata siriyavi
Kara bandina....කර බඳින රත්තරන් ගී පද
කර බඳින රත්තරන් අත පලදින සිත්තම්
අතමිට නැතුවට හිනාවෙලා ඉන්න සත්තකින්
ඔබ කදුළු බිංදු කවදාහරි වේවි රත්තරන්
ලා රෝස පාට තොල්පෙති මත සුවද තියන්නම්
ලංවෙන්න එපා බඹරුනි අරගන්න හිතයි නම්
ඒ සුවද මගේ තව දෑතක රැදෙන්න තහනම්
සද මඩල පුරා පෙම් කල බව ලියන්න එහෙනම්
කර බඳින....
මුතු කදුළු බිංදු ඉබේම මුදු සිනහ සලාවි
රන් මාල පොටක තෝඩු දෙකක හැඩ සරසාවි
මලු සුවද නුඹෙන් උදුරාගෙන යන්න හදාවි
හිත තුරුලට වී ලැගුම් දෙන්න මට සිරියාවී
කර බඳින....Performances of Kara Bandina Raththaran
Cover versions, live performances, and reality-show contestant performances of “Kara Bandina Raththaran” on YouTube.
Live Performances · 2
Cover Versions · 4
▶CoverKara Badina Raththaran - Athula Sri Gamage (කර බඳින රත්තරන් - අතුල ශ්‍රී ගමගේ)SL SOUND HACK
▶CoverKara Bandina Raththaran - Athula Sri Gamage (කර බඳින රත්තරන් - අතුල ශ්‍රී ගමගේ)Sinhala Audio
▶Coverකර බඳින රත්තරන් - Kara Bandina Raththaran- Athula Sri Gamage Sinhala song- Real Drum CoverDrum Tone1
▶CoverKara Bandina Raththaran | Athula Sri Gamage | Flamingos | Red Arrows | කර බඳින රත්තරන්Old Shows Dancing
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kara Bandina Raththaran LyricsKara Bandina Raththaran Lyrics Englishකර බඳින රත්තරන්කර බඳින රත්තරන් ගීතයේ පද පෙළLyrics With TransliterationAthula Sri Gamage SongsAthula Sri Gamage Lyrics

