Pem Lowa Duk Gini (Re Make) Lyrics by Athula Sri Gamage
Pem Lowa Duk Gini (Re Make) (පෙම් ලොවෙ දුක් ගිනි) is a Sinhala song sung by Athula Sri Gamage. This page presents the Pem Lowa Duk Gini (Re Make) lyrics in Sinhala script (පෙම් ලොවෙ දුක් ගිනි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Pem Lowa Duk Gini (Re Make) |
|---|---|
| SINGER | Athula Sri Gamage |
| VIEWS | 268 |
| UPDATED |
Pem Lowa Duk Gini (Re Make) Lyrics
Pem lowe duk gini ma hata aadeela...
Ma sitha hadavaa,,, a ada saenaseela....
Aadara haeguman ma hata penvaalaa...
Aadara haeguman ma sitha aethikaralaa...
Mulu hadinma a hata ma.. pem kale....
Vena hadakata naehae man aadare kale.. me loke
Ayi do a mata melesin pitu paeve...
Sundara pem lowe... a sasalaido....
(yauvana pem vathun mulaa karaido....//)
Ma men a hata thaveku ravatedo..
Mage hadinma a gena pem gee gaya..
Mage athinma a gena pem gee liyu pem loke..
A saenasuvaa mathakai ada vaage...
Pem lowe duk gini ma hata aadeela...
Ma sitha hadavaa,,, a ada saenaseela....
Aadara haeguman ma hata penvaalaa...
Aadara haeguman ma sitha aethikaralaa...
Aadara haeguman ma sitha aethikaralaa...
Mulu hadinma a hata ma.. pem kale....පෙම් ලොවෙ දුක් ගිනි ගී පද
පෙම් ලොවෙ දුක් ගිනි මා හට ඈදීලා...
මා සිත හඩවා,,,ඈ අද සැනසීලා....
ආදර හැගුමන් මා හට පෙන්වාලා...
ආදර හැගුමන් මා සිත ඇතිකරලා...
මුලු හදින්ම ඈ හට මා..පෙම් කලේ....
වෙන හදකට නැහැ මන් ආදරේ කලේ..මේ ලෝකේ
ඇයි දෝ ඈ මට මෙලෙසින් පිටු පෑවේ...
සුන්දර පෙම් ලොවේ...ඈ සසලයිදෝ....
(යෞවන පෙම් වතුන් මුලා කරයිදෝ....//)
මා මෙන් ඈ හට තවකෙකු රවටෙදෝ..
මගේ හඩින්ම ඈ ගැන පෙම් ගී ගයා..
මගේ අතින්ම ඈ ගැන පෙම් ගී ලියු පෙම් ලොකේ..
ඈ සැනසුවා මතකයි අද වාගේ...
පෙම් ලොවෙ දුක් ගිනි මා හට ඈදීලා...
මා සිත හඩවා,,,ඈ අද සැනසීලා....
ආදර හැගුමන් මා හට පෙන්වාලා...
ආදර හැගුමන් මා සිත ඇතිකරලා...
ආදර හැගුමන් මා සිත ඇතිකරලා...
මුලු හදින්ම ඈ හට මා..පෙම් කලේ....
Performances of Pem Lowa Duk Gini (Re Make)
Cover versions, live performances, and reality-show contestant performances of “Pem Lowa Duk Gini (Re Make)” on YouTube.
Live Performances · 2
Cover Versions · 12
▶CoverPem Lowa Duk Gini - පෙම් ලොව දුක් ගිනි - EDM CoverArA Beats
▶CoverPem Lowa Duk Gini | පෙම් ලොවේ දුක් ගිනි | EDM Cover @KushKickKushKick Beats
▶CoverPemlowa Duk Gini (GeemathBeats Remix)GeemathBeats
▶CoverPem Lowa Duk Gini | පෙම් ලොව දුක් ගිනි | EDM CoverND AI Music pro
▶Coverpem lowa duk ginipinimuva
▶CoverPem Lowe Duk Gini | පෙම් ලොවෙ දුක් ගිනි | EDM Cover Version | @JanasvibeJanaa
▶CoverPem Lowa Duk Gini (පෙම් ලොව දුක් ගිනි) | Sinhala Reggae CoverSL Riddim
▶CoverPem Lowa Duk Gini ( පෙම් ලොව දුක් ගිණි ) | Remake | Athula Sri Gamage @IndusaraTVIndusara TV
▶CoverPem Lowa Duk Gini | Dj Remix | Athula Sri Gamage | පෙම් ලොව දුක් ගිනි Remix | DJz Sachintha LakshanDJz Sachintha Lakshan
▶Coverපෙම් ලොව දුක් ගිනි | By: Mr.Athula sri gamage | Cover by: DjRajDjRaj
▶CoverPem Lowa Duk Gini - පෙම් ලොව දුක් ගිනි - Athula Sri Gamage - AI generated voice and musicHeartfelt Music
▶CoverPEM LOWA DUK GINI - ATHULA SRI GAMAGE පෙම් ලොවෙ දුක් ගිනි මා හට ඈදීලා...sindika sampath
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pem Lowa Duk Gini (Re Make) LyricsPem Lowa Duk Gini (Re Make) Lyrics Englishපෙම් ලොවෙ දුක් ගිනිපෙම් ලොවෙ දුක් ගිනි ගීතයේ පද පෙළLyrics With TransliterationAthula Sri Gamage SongsAthula Sri Gamage Lyrics

