Sihina Mawwe Oya Himi Wewi Sithala Lyrics
“Sihina maevve oyaa himivevi sithalaa” (සිහින මැව්වේ ඔයා හිමිවේවී සිතලා), Sihina Mawwe Oya Himi Wewi Sithala (සිහින මැව්වේ ඔයා හිමිවේවී සිතලා) lyrics: a Sinhala heartbreak song sung by Athula Sri Gamage, with words by Seela Perera and music by Priyantha Navalage, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. Many know it simply as Sihina maevve, and in Sinhala it is සිහින මැව්වේ ඔයා හිමිවේවී සිතලා ගී පද.
| SONG | Sihina Mawwe Oya Himi Wewi Sithala |
|---|---|
| SINGER | Athula Sri Gamage |
| LYRICIST | Seela Perera |
| COMPOSER | Priyantha Navalage |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 13 |
| UPDATED |
Sihina Mawwe Oya Himi Wewi Sithala Lyrics Singlish
Sihina maevve oyaa himivevi sithalaa
Lagama unne sadaa mage venna pathalaa
Aadaraya dunne oba hata mulu hadama pudalaa
Venas vevi kiyalaa sithuve nae mage sitha bidalaa
Mage sitha bidalaa
Sithata mage duk vedanaa di
Oya hinahee maa sithama paaraa //
Sithama paaraa
Sihina maevve oyaa ....
Mathake paarai kadulu ruuraa
Oyaa hinahei maa sithama paaraa //
Sithama paaraa
Sihina maevve oyaa ....සිහින මැව්වේ ඔයා හිමිවේවී සිතලා ගී පද
සිහින මැව්වේ ඔයා හිමිවේවී සිතලා
ළගම උන්නේ සදා මගේ වෙන්න පතලා
ආදරය දුන්නේ ඔබ හට මුළු හදම පුදලා
වෙනස් වෙයි කියලා සිතුවේ නෑ මගේ සිත බිදලා
මගේ සිත බිදලා
සිතට මගේ දුක් වේදනා දී
ඔය හිනැහී මා සිතම පාරා //
සිතම පාරා
සිහින මැව්වේ ඔයා ....
මතකේ පාරයි කදුළු රූරා
ඔයා හිනැහෙයි මා සිතම පාරා //
සිතම පාරා
සිහින මැව්වේ ඔයා ....Related Songs and Tags
Sihina Mawwe Oya Himi Wewi Sithala LyricsSihina Mawwe Oya Himi Wewi Sithala Lyrics Englishසිහින මැව්වේ ඔයා හිමිවේවී සිතලාසිහින මැව්වේ ඔයා හිමිවේවී සිතලා ගීතයේ පද පෙළLyrics With TransliterationAthula Sri Gamage SongsAthula Sri Gamage LyricsPriyantha Navalage ComposerSeela Perera Lyricist