Sanda Negeyi Lyrics
“Sanda nageyi tharuwak lesin” (සඳ නැගෙයි තරුවක් ලෙසින්): Sanda Negeyi (සඳ නැගෙයි) lyrics, a Sinhala inspirational song sung by Athula Sri Gamage, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සඳ නැගෙයි ගී පද, and many know it simply as Sanda nageyi.
| SONG | Sanda Negeyi |
|---|---|
| SINGER | Athula Sri Gamage |
| CATEGORY | Inspirational |
| VIEWS | 14 |
| UPDATED |
Sanda Negeyi Lyrics Singlish
Sanda nageyi tharuwak lesin
Hiru dileyi sanda kan lesin
Anduruyi kiya nohanda nethin
Pahanak soya dalwav bathin
Maha sagare min rala ade
Bandune diyata datha niyawala
Ran akare mini ran dile
Midule walaka ayi kimidila
Rana ambare sulagak dise
Maha meghayak yayi rawatila
Daethin nela ganna pala
Bimada duwayi miga rala karaසඳ නැගෙයි ගී පද
සඳ නැගෙයි තරුවක් ලෙසින්
හිරු දිලෙයි සඳ කැන් ලෙසින්
අඳුරුයි කියා නොහඬා නෙතින්
පහණක් සොයා දල්වව් බැතින්
මහ සාගරෙ මින් රළ ඇදේ
බඳුනේ දියට දත නියවලා
රන් ආකරේ මිණි රන් දිලේ
මිදුලේ වලක ඇයි කිමිදිලා
රණ අම්බරේ සුළගක් දිසේ
මහා මේඝයක් යැයි රැවටිලා
දෑතින් නෙලා ගන්නා පළා
බිමදා දුවයි මිග රැල කරාRelated Songs and Tags
Sanda Negeyi LyricsSanda Negeyi Lyrics Englishසඳ නැගෙයිසඳ නැගෙයි ගීතයේ පද පෙළLyrics With TransliterationAthula Sri Gamage SongsAthula Sri Gamage Lyrics