Susuma Wee Mage Lyrics by Athula Sri Gamage
Susuma Wee Mage (සුසුම වී මගේ) is a Sinhala song sung by Athula Sri Gamage. This page presents the Susuma Wee Mage lyrics in Sinhala script (සුසුම වී මගේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Susuma Wee Mage |
|---|---|
| SINGER | Athula Sri Gamage |
| VIEWS | 9 |
| UPDATED |
Susuma Wee Mage Lyrics
Susuma vee mage mulu hadin ma lagin
Ekata aa obe sitha venas vee gihilla
Sabadhakamak nae ape aesura pera lesin
Nima kala sene sagavannapa sithin //
Obama senehasin mata pidu saema de
Yalidu illuwa naehae varada therune
Ahimi aadare sihinenak vu dine
Mihiri suvada ma thani karai paaluve //
Susuma vee mage ....
Nodena lan velaa ho nodena venvuni
Ithin kisima daa muna gasune naehae yali
Punchima kaale samugath thanin api
Nodharuwan lese hamu vemu sinasisi //
Susuma vee mage ....සුසුම වී මගේ ගී පද
සුසුම වී මගේ මුළු හදින් මා ලගින්
එකට ආ ඔබේ සිත වෙනස් වී ගිහින්
සබදකමක් නෑ අපෙ ඇසුර පෙර ලෙසින්
නිමා කල සෙනේ සගවන්නෙපා සිතින් //
ඔබම සෙනෙහසින් මට පිදූ සෑම දේ
යළිදු ඉල්ලුවා නැහැ වරද තේරුනේ
අහිමි ආදරේ සිහිනයක් වූ දිනේ
මිහිරි සුවද මා තනි කරයි පාළුවේ //
සුසුම වී මගේ ....
නොදැන ලං වෙලා හෝ නොදැන වෙන්වුනී
ඉතින් කිසිම දා මුණ ගැසුනෙ නැහැ යළී
පුංචිම කාලේ සමුගත් තැනින් අපී
නොදරුවන් ලෙසේ හමු වෙමු සිනාසිසී //
සුසුම වී මගේ ....Performances of Susuma Wee Mage
Cover versions, live performances, and reality-show contestant performances of “Susuma Wee Mage” on YouTube.
Live Performances · 3
▶LiveSusuma Wee Mage Mulu Hadin Ma - Athula Sri Gamage 2020 I Kurunagala Asha I Best Song I SL Live ShowCS Video Team
▶LiveSuSuma Wee Mage Mulu Hadin Ma Lagin / Athula Sri Gamage Live In Seeduwa BraveSara Tv
▶LiveSusuma Wee Mage ( සුසුම වී මගේ ) - Unplugged Version - Athula Sri Gamage | @JaffnaBoysUnplugged Jaffna Boys Unplugged
Cover Versions · 12
▶CoverSusuma Wee Mage - Athula Sri Gamage | සුසුම වී මගේ - අතුල ශ්‍රී ගමගේPrecious Golden Classic
▶Coverසුසුම වී මගේ මුළු හදින් මා ලඟින් susuma vi mage mulu hadin ma laginඅක්කුං මල්ලි AKKUM malli
▶Coverසුසුම වී මගේ..අතුල ශ්‍රි ගමගේ - Athula Sri Gamage - Sirasa FM Sarigama SajjayaSirasa FM
▶CoverSusuma Wee Mage - සුසුම වී මගේ | Soft Dynamics VersionDarkLifeTONE
▶Coverසුසුම වී මගේSudam Creations
▶CoverSusuma Wee Mage | Athula Sri Gamage | Viraj Perera | Best Acoustic Song - 2021SL Musician
▶CoverSusuma Wee Mage - Athula Sri Gamage (සුසුම වී මගේ - අතුල ශ්‍රී ගමගේ)SL SOUND HACK
▶CoverAthula Sri Gamage Susuma Wee MageThaala
▶CoverSusuma Wee Mage (සුසුම වී මගේ) - Athula Sri Gamage | Cyber Lankawa Online Gee Padura | SathsaraChamal Nimash
▶CoverSusuma Wee Mage | සුසුම වී මගේ-Athulasri Gamage | අතුල ශ්‍රී ගමගේHodama Gee
▶CoverAthula Sri Gamage Susuma Wee MageRozzpoli tv
▶CoverSusuma Wee Mage (Original Artist)SARASI
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Susuma Wee Mage LyricsSusuma Wee Mage Lyrics Englishසුසුම වී මගේසුසුම වී මගේ ගීතයේ පද පෙළLyrics With TransliterationAthula Sri Gamage SongsAthula Sri Gamage Lyrics