Sura Duthiyo Sukumaliyo Lyrics
“Sura doothiyo sukumaliyo” (සුර දූතියෝ සුකුමාලියෝ), Sura Duthiyo Sukumaliyo (සුර දූතියෝ සුකුමාලියෝ) lyrics: a Sinhala love song sung by Athula Sri Gamage, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Sura doothiyo, and in Sinhala it is සුර දූතියෝ සුකුමාලියෝ ගී පද.
| SONG | Sura Duthiyo Sukumaliyo |
|---|---|
| SINGER | Athula Sri Gamage |
| CATEGORY | Love Songs |
| VIEWS | 59 |
| UPDATED |
Sura Duthiyo Sukumaliyo Lyrics Singlish
Sura doothiyo sukumaliyo
Paavevi miyuru geethika asa
Paata paata tharu se aaloke
Mahada sathutu ve me sandhyave
Maa daase delvevi
Oya muhune sada kelme
Me aadare obatai piye
Maha saagare vaage dene
Mulu loa ape yai sithe
Raa thun yaamaye hada tharu mal pipe
Pavane susum yai gala
Sura doothiyo ....
Dethe veli yamu paaduve
Ape loakaye imu yahaluve
Sangeethayen math vela
Gayanaa geethaye raave yai gala
Pavane pathum serisara
Sura doothiyo ....සුර දූතියෝ සුකුමාලියෝ ගී පද
සුර දූතියෝ සුකුමාලියෝ
පාවේවී මියුරු ගීතිකා අසා
පාට පාට තරු සේ ආලෝකේ
මහද සතුටු වේ මේ සන්ධ්‍යාවේ
මා දෑසේ දැල්වේවි
ඔය මුහුනේ සද කැල්මේ //
මේ ආදරේ ඔබටයි පියේ
මහා සාගරේ වාගෙ දැනේ
මුළු ලෝ අපේ යයි සිතේ
රෑ තුන් යාමයේ හද තරු මල් පිපේ
පවනේ සුසුම් යයි ගලා
සුර දූතියෝ ....
දැතේ වෙලී යමු පාඩුවේ
අපේ ලෝකයේ ඉමු යහළුවේ
සංගීතයෙන් මත් වෙලා
ගයනා ගීතයේ රාවේ යයි ගලා
පවනේ පැතුම් සැරිසරා
සුර දූතියෝ ....Performances of Sura Duthiyo Sukumaliyo
Cover versions, live performances, and reality-show contestant performances of “Sura Duthiyo Sukumaliyo” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sura Duthiyo Sukumaliyo LyricsSura Duthiyo Sukumaliyo Lyrics Englishසුර දූතියෝ සුකුමාලියෝසුර දූතියෝ සුකුමාලියෝ ගීතයේ පද පෙළLyrics With TransliterationAthula Sri Gamage SongsAthula Sri Gamage Lyrics

