Hinahenna Nil Dase Lyrics
“Hinahenna nil daase thani wenna man aawe” (හිනැහෙන්න නිල් දෑසේ තනි වෙන්න මං ආවේ), Hinahenna Nil Dase (හිනැහෙන්න නිල් දෑසේ) lyrics: a Sinhala love song sung by Chethana Ranasinghe and Dharshana Rajamanthri, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is හිනැහෙන්න නිල් දෑසේ ගී පද.
| SONG | Hinahenna Nil Dase |
|---|---|
| SINGER | Chethana Ranasinghe, Dharshana Rajamanthri |
| CATEGORY | Love Songs |
| VIEWS | 9 |
| UPDATED |
Hinahenna Nil Dase Lyrics Singlish
Hinahenna nil daase thani wenna man aawe
Ko koheda numa koheda ai hangila
Wathirena papu pahase husmakata dura nahene
Man methana nuba lagama me innawa //
Rathu rosa mal gawme rathu pata thawarichcha
Oya dethole mudu pahase ma math wela
Pem pata handawe heethalata gulivechcha
Ape heena ape neda ra eli wela //
Hamuvenna maga baluwe nelawenna oya thurule
Ra seetha sanda sewane api thani wela
Igikarana as vehuwe sagawanna numba sewane
Mal renu bima palase sith nawathila
Hinahenna nil daase .... //හිනැහෙන්න නිල් දෑසේ ගී පද
හිනැහෙන්න නිල් දෑසේ තනි වෙන්න මං ආවේ
කො කොහේද නුම කොහේද ඇයි හැංගිලා
වැතිරෙන්න පපු පහසේ හුස්මකට දුර නැහැනේ
මං මෙතන නුබ ලගම මේ ඉන්නවා //
රතු රෝස මල් ගව්මේ රතු පාට තැවරිච්ච
ඔය දෙතොලේ මුදු පහසේ මා මත් වෙලා
පෙම් පාට හැන්දෑවේ හීතලට ගුලිවේච්ච
අපේ හීන අපේ නේද රෑ එලි වෙලා //
හමුවෙන්න මග බැලුවේ නැලවෙන්න ඔය තුරුලේ
රෑ සීත සඳ සෙවනේ අපි තනි වෙලා
ඉගිකරන ඇස් වැහුවේ සගවන්න නුඹ සෙවනේ
මල් රේනු බිම පලසේ සිත් නැවතිලා
හිනැහෙන්න නිල් දෑසේ .... //Related Songs and Tags
Hinahenna Nil Dase LyricsHinahenna Nil Dase Lyrics Englishහිනැහෙන්න නිල් දෑසේහිනැහෙන්න නිල් දෑසේ ගීතයේ පද පෙළLyrics With TransliterationChethana Ranasinghe SongsChethana Ranasinghe LyricsRanasinghe Lyrics