Innam Bala Lyrics
“Naa yanne midi dan oyage vela aaye hinavenna dingak oya” (නෑ යන්නේ මිදී දැන් ඔයාගේ වෙලා ආයේ හිනාවෙන්න ඩිංගක් ඔයා), Innam Bala (ඉන්නම් බලා) lyrics: a Sinhala love song sung by Chethana Ranasinghe, with words by Chathuka Maduranga and music by Sajith Rajapaksha, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඉන්නම් බලා ගී පද, and many know it simply as Naa yanne.
| SONG | Innam Bala |
|---|---|
| SINGER | Chethana Ranasinghe |
| LYRICIST | Chathuka Maduranga |
| COMPOSER | Sajith Rajapaksha |
| CATEGORY | Love Songs |
| VIEWS | 11 |
| UPDATED |
Innam Bala Lyrics Singlish
(Innam bala nethu piyan aherava mage vechcha heene diha....//)
Naa yanne midi dan oyage vela aaye hinavenna dingak oya
Heta aaye ennam kiya raa mage heenaye ida hoyan enathura
Innam bala.....
Mata hora neth themi mage ayithi obatai mage nowe
Sathutu kandulath hedayi vage puduma pem hitha obeyi mageyi
Oya hithe unuhume me hitha mage navathi vage
Thawa langa vela innna aasai bala yannata vela raa vela
Raa mage heenaye ida hoyan enathura innam bala.....
Innam bala.....
Huga vela dan yannam kiya kohoma yanne iddi oya
Heta ude aya oya neth bala langa konduranna me hith katha
Man bala innava hiru nagi dan ey kiya
Nokiya hithe thaama dahak katha hangee hidi navathila
Raa mage heenaye ida hoyan enathura.....
Innam bala.....ඉන්නම් බලා ගී පද
(ඉන්නම් බලා නෙතු පියන් ඇහැරවා මගේ වෙච්ච හීනේ දිහා....//)
නෑ යන්නේ මිදී දැන් ඔයාගේ වෙලා ආයේ හිනාවෙන්න ඩිංගක් ඔයා
හෙට ආයේ එන්නම් කියා රෑ මගේ හීනයේ ඉඩ හොයන් එනතුරා
ඉන්නම් බලා.....
මට හොරා නෙත් තෙමී මගේ අයිති ඔබටයි මගේ නොවේ
සතුටු කඳුළත් හැඩයි වගේ පුදුම පෙම් හිත ඔබෙයි මගෙයි
ඔය හිතේ උණුහුමේ මේ හිත මගේ නවතී වගේ
තව ළං වෙලා ඉන්න ආසයි බලා යන්නට වෙලා රෑ වෙලා
රෑ මගේ හීනයේ ඉඩ හොයන් එනතුරා ඉන්නම් බලා.....
ඉන්නම් බලා.....
හුඟ වෙලා දැන් යන්නම් කියා කොහොම යන්නේ ඉද්දී ඔයා
හෙට උදේ ආය ඔය නෙත් බලා ළංව කොඳුරන්න මේ හිත් කතා
මං බලා ඉන්නවා හිරු නැගී දැන් එයි කියා
නොකියා හිතේ තාම දාහක් කතා හැංගී හිඳී නැවතිලා
රෑ මගේ හීනයේ ඉඩ හොයන් එනතුරා.....
ඉන්නම් බලා.....
Performances of Innam Bala
Cover versions, live performances, and reality-show contestant performances of “Innam Bala” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Innam Bala LyricsInnam Bala Lyrics Englishඉන්නම් බලාඉන්නම් බලා ගීතයේ පද පෙළLyrics With TransliterationChethana Ranasinghe SongsChethana Ranasinghe LyricsRanasinghe LyricsSajith Rajapaksha ComposerChathuka Maduranga Lyricist


