Nokiyuwa Adare Lyrics by Chethana Ranasinghe
Nokiyuwa Adare (නොකියුව ආදරේ) is a Sinhala song sung by Chethana Ranasinghe. The lyrics were written by Nandana Wickramage, and the music is composed by Romesh Sugathapala. This page presents the Nokiyuwa Adare lyrics in Sinhala script (නොකියුව ආදරේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Nokiyuwa Adare |
|---|---|
| SINGER | Chethana Ranasinghe |
| LYRICIST | Nandana Wickramage |
| COMPOSER | Romesh Sugathapala |
| VIEWS | 57 |
| UPDATED |
Nokiyuwa Adare Lyrics
nokiuwa aadare hita dawenawa
hita gawa aadare dulu daanawa//
deka ganna aaye netha hoyanawa
nopenenna hangannepaa
nokiuwa aadare hita dawenawa
diya wel sinaasi ganga galanawa
aetha gan iwure oba innawa//
gan there mama mehaa iwure taniweela
lan nowe oba ehaa iwure innawa
nopenenna hangannepaa
nokiuwa aadare hita dawenawa
andurak galaala raa bo welaa
daesa pena maanaawe nopeni noyaa//
lan nowe oba ehaa iwure innawa
paayana sanda nisaa chaayawa penawa
nopenenna hangannepaa
nokiuwa aadare hita dawenawaනොකියුව ආදරේ ගී පද
නොකියුව ආදරේ හිත දැවෙනවා
හිත ගාව ආදරේ දළු දානවා//
දැක ගන්න ආයේ නෙත හොයනවා
නොපෙනෙන්න හංගන්නෙපා
නොකියුව ආදරේ හිත දැවෙනවා
දිය වැල් සිනාසී ගඟ ගලනවා
ඈත ගං ඉවුරේ ඔබ ඉන්නවා//
ගං තෙරේ මම මෙහා ඉවුරේ තනිවීලා
ලං නොවේ ඔබ එහා ඉවුරේ ඉන්නවා
නොපෙනෙන්න හංගන්නෙපා
නොකියුව ආදරේ හිත දැවෙනවා
අඳුරක් ගලාලා රෑ බෝ වෙලා
දෑස පේන මානයේ නොපෙනී නොයා//
ලං නොවේ ඔබ එහා ඉවුරේ ඉන්නවා
පායනා සඳ නිසා චායාව පේනවා
නොපෙනෙන්න හංගන්නෙපා
නොකියුව ආදරේ හිත දැවෙනවාRelated Songs and Tags
Nokiyuwa Adare LyricsNokiyuwa Adare Lyrics Englishනොකියුව ආදරේනොකියුව ආදරේ ගීතයේ පද පෙළLyrics With TransliterationChethana Ranasinghe SongsChethana Ranasinghe LyricsRanasinghe LyricsRomesh Sugathapala ComposerNandana Wickramage Lyricist