Nuba Hinahuna Diha Bala Lyrics
“Nuba hinahuna diha bala hitiya mama deneth aya” (නුඹ හිනැහුණ දිහා බලා හිටියා මම දෙනෙත් අයා): Nuba Hinahuna Diha Bala (නුඹ හිනැහුණ දිහා බලා) lyrics, a Sinhala love song sung by Chethana Ranasinghe and Peshala Gamage, with words by Chathura Rathnayaka and music by Thilina Ruhunage, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is නුඹ හිනැහුණ දිහා බලා ගී පද.
| SONG | Nuba Hinahuna Diha Bala |
|---|---|
| SINGER | Chethana Ranasinghe, Peshala Gamage |
| LYRICIST | Chathura Rathnayaka |
| COMPOSER | Thilina Ruhunage |
| CATEGORY | Love Songs |
| VIEWS | 12 |
| UPDATED |
Nuba Hinahuna Diha Bala Lyrics Singlish
Nuba hinahuna diha bala hitiya mama deneth aya
Kandulal pisa damu oya ayi me dan taraha wela
Piyawuna mage deneth aya kohomada nuba diha bala
Sansaren ethera wela husma podak durin tiya...
Aherena nube hina gane taniyata hewanella wage
Divigamanaka aeta aine mama innam pena mane
Mage papuwata turul wela hiti hati oya nuwan piya
Mathakada mage raththarane ayi ada mage lowa anduru wela...
Kandulal naha itiriwela pirunath loku anduru wala
Hita athulen vindavana mage me hadawatha nathara wela
Nisalai nuba diha bala handuwath neth kandulu gala
Danunda mage raththarane mama vindavana hati diviya pura...
Nuba hinahuna diha bala.....
Ayi me dan...නුඹ හිනැහුණ දිහා බලා ගී පද
නුඹ හිනැහුණ දිහා බලා හිටියා මම දෙනෙත් අයා
කඳුලැල් පිස දැමු ඔයා ඇයි මේ දැන් තරහා වෙලා
පියවුණ මගේ දෙනෙත් අයා කොහොමද නුඹ දිහා බලා
සංසාරෙන් එතෙර වෙලා හුස්ම පොදක් දුරින් තියා...
ඇහැරෙන නුඹේ හීන ගානේ තනියට හෙවනැල්ල වාගේ
දිවිගමනක ඈත අයිනේ මම ඉන්නම් පේන මානේ
මගේ පපුවට තුරුල් වෙලා හිටි හැටි ඔය නුවන් පියා
මතකද මගේ රත්තරනේ ඇයි අද මගේ ලොව අඳුරු වෙලා...
කඳුළැල් නැහැ ඉතිරිවෙලා පිරුණත් ලොකු අඳුරු වලා
හිත ඇතුළෙන් විඳවන මගේ මේ හදවත නතර වෙලා
නිසලයි නුඹ දිහා බලා හැඬුවත් නෙත් කඳුළු ගලා
දැනුණද මගේ රත්තරනේ මම විඳවන හැටි දිවිය පුරා...
නුඹ හිනැහුණ දිහා බලා.....
ඇයි මේ දැන්...
Related Songs and Tags
Nuba Hinahuna Diha Bala LyricsNuba Hinahuna Diha Bala Lyrics Englishනුඹ හිනැහුණ දිහා බලානුඹ හිනැහුණ දිහා බලා ගීතයේ පද පෙළLyrics With TransliterationChethana Ranasinghe SongsChethana Ranasinghe LyricsRanasinghe LyricsThilina Ruhunage ComposerChathura Rathnayaka Lyricist