Mandira Sandaluthale
Mandira Sandaluthale Lyrics
Mandira sandaluthale
Sigiri alakamandawe //
Oba enathuru thani yahanata vi
Mama bala hidinnada
Mage kumaro .... kumaro //
Vijjulatha meghalatha
Narilatha ru athare //
Oba gewana mulu rayak pura ma
So lethavul athare
Nethanga badum anaga ragum
Pana sina naha dutuwe //
Ma vindina duka kohoma liyannada
Sigiri katapath pawure
Mandira sandaluthale ....මන්දිර සඳළුතලේ ගී පද
මන්දිර සඳළුතලේ
සීගිරි ආලකමන්දාවේ //
ඔබ එනතුරු තනි යහනට වී
මම බලා හිඳින්නද
මගෙ කුමරෝ .... කුමරෝ //
විජ්ජුලතා මේඝලතා
නාරිලතා රූ අතරේ //
ඔබ ගෙවනා මුළු රැයක් පුරා මා
සෝ ලතැවුල් අතරේ
නෙතඟ බැදුම් අනග රැගුම්
පාන සිනා නැහැ දුටුවේ //
මා විඳිනා දුක කොහොම ලියන්නද
සීගිරි කැටපත් පවුරේ
මන්දිර සඳළුතලේ ....Frequently Asked Questions
Who sang Mandira Sandaluthale?
Chethana Ranasinghe performed Mandira Sandaluthale. Chethana Ranasinghe is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Mandira Sandaluthale complete lyrics?
You can find the complete Mandira Sandaluthale lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Mandira Sandaluthale?
Mandira Sandaluthale has been viewed 8 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ මන්දිර සඳළුතලේ ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ මන්දිර සඳළුතලේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Mandira Sandaluthale" or discuss the lyrics with other music lovers.
More from Chethana Ranasinghe
- Hinahenna Nil Dase Lyrics4 views
- Innam Bala Lyrics5 views
- Ma Athi Tharam Ridawala Lyrics3 views
- Me Weerayo Lyrics2 views
- Nil Wan Jalase Lyrics1 views
- Nokiyuwa Adare Lyrics57 views
- Nuba Hinahuna Diha Bala Lyrics6 views
- Pem Kale Ai Lyrics3 views
- Rathu Rosa Mal Unmadini Lyrics5 views
- Ridawanne Hadawanne Ai Mey Tharam Lyrics2 views
- Sanda Maki Giya (Sihina Soya Theme Song) Lyrics2 views
- Wawana Bari Nisa Lyrics3 views
- View All Songs13 songs
Popular Songs This Week
- 542 views
- 158 views
- 91 views
- 69 views
- 67 views
- 59 views
- 52 views
- 44 views
- 39 views
- 39 views