Nil Wan Jalase Lyrics by Chethana RanasingheKasun Pasquel
Nil Wan Jalase (නිල්වන් ජලාසේ) is a Sinhala song sung by Chethana Ranasinghe and Kasun Pasquel. The lyrics were written by Vikum Sri, and the music is composed by Sajith Rajapaksha. This page presents the Nil Wan Jalase lyrics in Sinhala script (නිල්වන් ජලාසේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Nil Wan Jalase |
|---|---|
| SINGER | Chethana Ranasinghe, Kasun Pasquel |
| LYRICIST | Vikum Sri |
| COMPOSER | Sajith Rajapaksha |
| VIEWS | 3 |
| UPDATED |
Nil Wan Jalase Lyrics
(Nilwan jalase diya rel sinase
Kimidenna peena hadavilehi mage......//)
Sandakan vetila pemwantha yaaye
Nelavenna ona turule oyage
Nilwan jalase diya rel sinase......
Savanetha mage mumunanna premie pem gee pada vel gotha
Sansara gamane piyambana ma ha noma yanna thinakara dama
Tharu dilena me sonduru yaame api pathamu pem prarthana
Nilwan jalase diya rel sinase......
Samanal piyapath labuna wage mata danune mage raththaran
Pavanak vela ma ennam bandila oba yanena man peth pura
Bhavayen bhave mage veva pathanemi nisha yaamiye......
Nilwan jalase.......නිල්වන් ජලාසේ ගී පද
(නිල්වන් ජලාසේ දිය රැල් සිනාසේ
කිමිදෙන්න පීනා හදවිලේහි මාගේ......//)
සඳකැන් වැටිලා පෙම්වන්ත යායේ
නැළවෙන්න ඕනා තුරුලේ ඔයාගේ
නිල්වන් ජලාසේ දිය රැල් සිනාසේ......
සවනෙතට මාගේ මුමුණන්න ප්‍රේමියේ පෙම් ගී පද වැල් ගොතා
සංසාර ගමනේ පියඹන්න මා හා නොම යන්න තිනකර දමා
තරු දිලෙන මේ සොඳුරු යාමේ අපි පතමු පෙම් ප්‍රාර්ථනා
නිල්වන් ජලාසේ දිය රැල් සිනාසේ......
සමනල් පියාපත් ලැබුණා වගේ මට දැනුණේ මගේ රත්තරන්
පවනක් වෙලා මා එන්නම් බැඳිලා ඔබ යනෙන මං පෙත් පුරා
භවයෙන් භවේ මාගේ වේවා පතනෙමි නිශා යාමයේ......
නිල්වන් ජලාසේ.......
Related Songs and Tags
Nil Wan Jalase LyricsNil Wan Jalase Lyrics Englishනිල්වන් ජලාසේනිල්වන් ජලාසේ ගීතයේ පද පෙළLyrics With TransliterationChethana Ranasinghe SongsChethana Ranasinghe LyricsRanasinghe LyricsSajith Rajapaksha ComposerVikum Sri Lyricist