Pem Kale Ai Lyrics
“vaavana beri nisa aes adai kandulu vagurava” (වාවනා බැරි නිසා ඇස් අඩයි කඳුළු වගුරවා): Pem Kale Ai (පෙම් කලේ ඇයි) lyrics, a Sinhala heartbreak song sung by Chethana Ranasinghe and Lakshitha Bandara, with words by Kaushika Milinda and music by Nisal Gangodage, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as vaavana beri, and in Sinhala it is පෙම් කලේ ඇයි ගී පද.
| SONG | Pem Kale Ai |
|---|---|
| SINGER | Chethana Ranasinghe, Lakshitha Bandara |
| LYRICIST | Kaushika Milinda |
| COMPOSER | Nisal Gangodage |
| CATEGORY | Heart Break |
| VIEWS | 19 |
| UPDATED |
Pem Kale Ai Lyrics Singlish
vaavana beri nisa aes adai kandulu vagurava
ai apiwa api ven kale
ven vela giya nisa hadavathath rahase handanava
ai apita api pem kale
loken vahan vi bae inna lanvila
api keruwa varadak nisa
adare nisa api dun vindinava
vaavana beri nisa aes adai kandulu vagurava
ai apiwa api ven kale
yannata hadaddi hitatama vahan vi
api unnu mathake nisa
adare nisa aes andanava
vaavana beri nisa ....
vaavana beri nisa aes adai kandulu vagurava
ai apiwa api ven kale
ai apiwa api ven kale
ai apiwa api ven kaleපෙම් කලේ ඇයි ගී පද
වාවනා බැරි නිසා ඇස් අඩයි කඳුළු වගුරවා
ඇයි අපිව අපි වෙන් කලේ
වෙන් වෙලා ගිය නිසා හදවතත් රහසේ හඬනවා
ඇයි අපිට අපි පෙම් කලේ
ලෝකෙන් වහං වී බෑ ඉන්න ලංවීලා
අපි කෙරුව වරදක් නිසා
ආදරේ නිසා අපි දුන් විඳිනවා
වාවනා බැරි නිසා ඇස් අඩයි කඳුළු වගුරවා
ඇයි අපිව අපි වෙන් කලේ
යන්නට හදද්දී හිතටම වහන් වී
අපි උන්නු මතකේ නිසා
ආදරේ නිසා ඇස් අඬනවා
වාවනා බැරි නිසා ....
වාවනා බැරි නිසා ඇස් අඩයි කඳුළු වගුරවා
ඇයි අපිව අපි වෙන් කලේ
ඇයි අපිව අපි වෙන් කලේ
ඇයි අපිව අපි වෙන් කලේPerformances of Pem Kale Ai
Cover versions, live performances, and reality-show contestant performances of “Pem Kale Ai” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pem Kale Ai LyricsPem Kale Ai Lyrics Englishපෙම් කලේ ඇයිපෙම් කලේ ඇයි ගීතයේ පද පෙළLyrics With TransliterationChethana Ranasinghe SongsChethana Ranasinghe LyricsRanasinghe LyricsNisal Gangodage ComposerKaushika Milinda Lyricist


