Sanda Maki Giya (Sihina Soya Theme Song) Lyrics
“Sanda meki giya tharu niwi giya” (සඳ මැකී ගියා තරු නිවී ගියා): Sanda Maki Giya (Sihina Soya Theme Song) (සඳ මැකී ගියා (සිහින සොයා තේමා ගීතය)) lyrics, a Sinhala sad song sung by Chethana Ranasinghe, with words by Ariyawansha Kulathilake and music by Dinesh Subhasinghe, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sinhala Movie Song. In Sinhala it is සඳ මැකී ගියා (සිහින සොයා තේමා ගීතය) ගී පද, and many know it simply as Sanda meki.
| SONG | Sanda Maki Giya (Sihina Soya Theme Song) |
|---|---|
| SINGER | Chethana Ranasinghe |
| LYRICIST | Ariyawansha Kulathilake |
| COMPOSER | Dinesh Subhasinghe |
| CATEGORY | Sad Songs, Sinhala Movie Song |
| VIEWS | 5 |
| UPDATED |
Sanda Maki Giya (Sihina Soya Theme Song) Lyrics Singlish
Sanda meki giya tharu niwi giya
Kanamediri gee samagin gilihi wetuna
Ebi pora kaka andura atha gaga
Kandalu pisina thudangili soya adenawa
Palu neth keweni dige adehaluna
Mama handuwa... mama haduwa...
Seethala e kandulu mage thani mekuwa
Langa renduna... langa renduna...
Thatu awama heena walata me ahasa magemane
Magemamai sithenne
Ninda nena ra thunyama heenayawath himi nathi
Sitha golu wela gihinne
Seethala kandulata sama wena dawasa aran pela dorin
Wadina mana wasanthe adare wasanthe.......
Sanda diyen dowa lowama eliya wela
Mal pudina wasanthayak heeneta wedhiya.......සඳ මැකී ගියා (සිහින සොයා තේමා ගීතය) ගී පද
සඳ මැකී ගියා තරු නිවී ගියා
කණාමැදිරි ගී සමගින් ගිලිහී වැටුණා
එබී පොර කකා අඳුර අත ගගා
කඳළු පිසින තුඩැඟිලි සොයා ඇදෙනවා
පාළු නෙත් කෙවෙනි දිගේ ඇදහැලුණා
මම හැඬුවා... මම හැඩුවා....
සීතල ඒ කඳුළු මගේ තනි මැකුවා
ළඟ රැඳුණා.... ළඟ රැඳුණා....
තටු ආවම හීන වලට මේ අහස මගේමනේ
මගේමමයි සිතෙන්නේ
නින්ද නේන රෑ තුන්යම හීනයවත් හිමි නැති
සිත ගොළු වෙලා ගිහින්නේ
සීතල කඳුළට සම වෙන දවස අරන් පෑල දොරින්
වඩිනු මැන වසන්තේ ආදරේ වසන්තේ.......
සඳ දියෙන් දොවා ලොවම එළිය වෙලා
මල් පූදින වසන්තයක් හීනෙට වැඩියා.......
Related Songs and Tags
Sanda Maki Giya (Sihina Soya Theme Song) LyricsSanda Maki Giya (Sihina Soya Theme Song) Lyrics Englishසඳ මැකී ගියා (සිහින සොයා තේමා ගීතය)සඳ මැකී ගියා (සිහින සොයා තේමා ගීතය) ගීතයේ පද පෙළLyrics With TransliterationChethana Ranasinghe SongsChethana Ranasinghe LyricsRanasinghe LyricsDinesh Subhasinghe ComposerAriyawansha Kulathilake Lyricist