Ma Athi Tharam Ridawala Lyrics
“Maa athi tharam ridawala” (මා ඇති තරම් රිදවලා): Ma Athi Tharam Ridawala (මා ඇති තරම් රිදවලා) lyrics, a Sinhala heartbreak song sung by Chethana Ranasinghe and Ruvin Maladeniya, with words by Dilan Gamage and music by Udara Samaraweera, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Maa athi, and in Sinhala it is මා ඇති තරම් රිදවලා ගී පද.
| SONG | Ma Athi Tharam Ridawala |
|---|---|
| SINGER | Chethana Ranasinghe, Ruvin Maladeniya |
| LYRICIST | Dilan Gamage |
| COMPOSER | Udara Samaraweera |
| CATEGORY | Heart Break |
| VIEWS | 8 |
| UPDATED |
Ma Athi Tharam Ridawala Lyrics Singlish
Maa athi tharam ridawala
Heena pogawa thiya
Ai giye wen wela
Obe senehe nodanila
Hitha ohe igilila
E denethe petaluna
Obawa mata ayithi nae
Matada obe wenna bae
Sasara wasana thura apata langa wenna bae
Pem heena kadamalu bandagena maa langwune
E heena senekin viyaki adapana wune
Hamu wenne naene aaye oya aes obe
Wenweela imu me bhawe
Obawa mata iyithi nae
Matada obe wenna bae
Sasara wasana thura apata langa wenna bae
Hiti kaale maage thurule heenan wage
Sihi weddi waawa ganna bae hitha maage
Hamu wenne naene....
Maa athi tharam ridawala....මා ඇති තරම් රිදවලා ගී පද
මා ඇති තරම් රිදවලා
හීන පොඟවා තියා
ඇයි ගියේ වෙන් වෙලා
ඔබේ සෙනෙහේ නොදැනිලා
හිත ඔහේ ඉගිලිලා
එ දෙනෙතේ පැටලුනා
ඔබව මට අයිති නෑ
මටද ඔබෙ වෙන්න බෑ
සසර වසනා තුරා අපට ලං වෙන්න බෑ
පෙම් හීන කදමලු බැඳගෙන මා ලංවුනේ
ඒ හීන සැනෙකින් වියැකී අඩපණ වුනේ
හමු වෙන්නෙ නෑනේ ආයේ ඔය ඇස් ඔබේ
වෙන්වීලා ඉමු මේ භවේ
ඔබව මට ඉයිති නෑ
මටද ඔබෙ වෙන්න බෑ
සසර වසනා තුරා අපට ලං වෙන්න බෑ
හිටි කාලෙ මාගේ තුරුලේ හීනෙන් වගේ
සිහි වෙද්දි වාව ගන්න බෑ හිත මාගේ
හමු වෙන්නෙ නෑනේ....
මා ඇති තරම් රිදවලා....Performances of Ma Athi Tharam Ridawala
Cover versions, live performances, and reality-show contestant performances of “Ma Athi Tharam Ridawala” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ma Athi Tharam Ridawala LyricsMa Athi Tharam Ridawala Lyrics Englishමා ඇති තරම් රිදවලාමා ඇති තරම් රිදවලා ගීතයේ පද පෙළLyrics With TransliterationChethana Ranasinghe SongsChethana Ranasinghe LyricsRanasinghe LyricsUdara Samaraweera ComposerDilan Gamage Lyricist


