Rathu Rosa Mal Unmadini Lyrics
“Rathu rosa mal unmadini” (රතු රෝස මල් උන්මාදිනී): Rathu Rosa Mal Unmadini (රතු රෝස මල් උන්මාදිනී) lyrics, a Sinhala love song sung by Chethana Ranasinghe and Gihen Nishan, with music by Gihen Nishan, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is රතු රෝස මල් උන්මාදිනී ගී පද.
| SONG | Rathu Rosa Mal Unmadini |
|---|---|
| SINGER | Chethana Ranasinghe, Gihen Nishan |
| COMPOSER | Gihen Nishan |
| CATEGORY | Love Songs |
| VIEWS | 14 |
| UPDATED |
Rathu Rosa Mal Unmadini Lyrics Singlish
Rathu rosa mal unmadini
Oba inna mata langa wela
Sangavanna ma obe unusume
Me seetha yame pura //
Ridawa obe desa kandulin thema
Hinahenna bae heenayenwath sada
Obe sathuta mage kandula langa yai kiya
Pawasenna miyadenna kandulal sala
Ape adare heen vassak wagei
Saththai obe thurule unuhuma dane
Rathu rosa mal ....
Idadenna senasenna thaw langwela
Obe husama vindaganna detholaga thiya
Mage heena sarasanna suwandak wela
Susume weli inna mage wela
Ape adare heen vassak wagei
Saththai obe thurule unuhuma dane
Rathu rosa mal ....රතු රෝස මල් උන්මාදිනී ගී පද
රතු රෝස මල් උන්මාදිනී
ඔබ ඉන්න මට ලං වෙලා
සඟවන්න මා ඔබෙ උණුසුමෙ
මේ සීත යාමේ පුරා //
රිදවා ඔබේ දෑස කඳුලින් තෙමා
හිනැහෙන්න බෑ හීනයෙන්වත් සදා
ඔබෙ සතුට මගෙ කඳුල ළඟ යැයි කියා
පවසන්න මියැදෙන්න කඳුළැල් සලා
අපේ ආදරේ හීන වැස්සක් වගෙයි
සත්තයි ඔබේ තුරුලේ උණුහුම දැනේ
රතු රෝස මල් ....
ඉඩදෙන්න සැනසෙන්න තව ලංවෙලා
ඔබෙ හුසම විඳගන්න දෙතොලග තියා
මගෙ හීන සරසන්න සුවඳක් වෙලා
සුසුමේ වෙලී ඉන්න මාගේ වෙලා
අපේ ආදරේ හීන වැස්සක් වගෙයි
සත්තයි ඔබේ තුරුලේ උණුහුම දැනේ
රතු රෝස මල් ....Related Songs and Tags
Rathu Rosa Mal Unmadini LyricsRathu Rosa Mal Unmadini Lyrics Englishරතු රෝස මල් උන්මාදිනීරතු රෝස මල් උන්මාදිනී ගීතයේ පද පෙළLyrics With TransliterationChethana Ranasinghe SongsChethana Ranasinghe LyricsRanasinghe LyricsGihen Nishan Composer